ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

Team Viewer - Access your computer remotely and share your desktop with friends

Team Viewer මෘදුකාංගය මගින් අපට පුළුවන් තවත් කෙනෙක්ගේ පරිඝනකයක් හරි අපි ඒ ඉස්සරහ ඉන්නවා වගේ පරිශීලනය කරන්න. hack කරන්න නෙවයි. වැදගත් විදියට වැදගත් වැඩක් කරන්නයි. SLIIT එකේ අපි, අපි වෙනුවෙන් අපි.

මෙහිදී අදාළ දෙපාර්ශවයම Team Viewer මෘදුකාංගය ස්ථාපනය කර තිබිය යුතුය. මෙතනින් ඔබට ගැලපෙන, අවශ්‍ය මෘදුකාංගය download කරගන්න.


Team Viewer for Windows, Mac, Linux, Android.
Portable Versions also available.

දැන් කල යුතු වන්නේ, මෘදුකාංගය ස්ථාපනය කරගැනීමයි. ස්ථාපනය කරගත් පසු, ඔබට digit 9 කින් යුතු UserID එකක් සහ digit 4 ක password එකක් ලැබේ. අවශ්‍යනම් මේ වෙනුවට ඔබට කැමති UserID එකක් සහ  Password එකක් භාවිතා කල හැක. 
දැන් ඔබගේ පරිගණකය පරිශීලනයට, Team Viewer හරහා අනෙක් පස සම්බන්ධ වීමට බලන් ඉන්න ඔබගේ මිතුරාට, ඒ UserID එක සහ Password එක යවන්න. ඔබගේ මිතුරා ඒ UserID, password ලබාදී සම්බන්ධ වූ විට, මිතුරාට ඔබේ පරිගණක තිරය දර්ශනය වේ. ඉතින් වෙන කෙනෙක්ගේ පරිගණකයකට ඔහොම සම්බන්ධ වෙලා, තමන්ගේම පරිගණකයක් මෙන් භාවිතා කල හැක. ඒ විතරක් නෙවයි, ඔබට පුළුවන් Skype වල මෙන් දෙපාර්ශවයට එකිනෙකා අමතන්න. (voice only). ඒ නිසා කතා කර කර වැඩ කරන්නත් පුළුවන්. කැමතිනම් උත්සහ කර බලන්න.
කොහොම හරි ගොඩ යන්නත් එපැයිනේ group එකෙන් ඔබට,
  • ඔබගේ Project වැඩ වලට,
  • Assignment වලට
  • C#, C# ASP.NET, C++, Java
  • JavaScript, HTML
  • SQL
  • Ubuntu, Windows
  • J2EE, GlassFish
  • Photoshop, Illustrator, DreamViewer, Corel Draw (by Heshan Kithuldora) 
උදවුවක් අවශ්‍ය වෙනවනම්,
hansa0712004212@gmail.com හෝ
0712004212 ට ඔබගේ Team Viewer, User ID, Password සමග නම සහ SLIIT year එක සහ batch අංකය සමග එවන්න.
(කොන්දේසි සහිතයි. FB group එක බලන්න. https://www.facebook.com/groups/278397608866080/ ).

No comments :

Post a Comment