ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

Torrent, Direct download කරගමු.

Torrent, Direct download කරගන්න torrific.com වගේ site එකක් මෙන්න.

http://zbigz.com/


torrent  web site එකකින් torrent file එකේ link හෝ magnet link එකක් මේ site එකේ උඩම තියෙන text box එකට copy paste කරලා,
GO Free click කරන්න.
file size එක හෝ, seeders ලා ප්‍රමාණය මත file එකේ download button එක available (activate) වීමට කාලයක් ගත විය හැක. මොකද zbigz server එකට file එක load කරගෙන අපට download කිරීම කරන්නට ඉඩ ලැබෙන නිසා.
button එක activate වූ පසු,
Download button එක click කරන්න.
නැවතත් Limited Speed - Free කියන button එක ඔබන්න.

No comments :

Post a Comment