ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

ITA - Help - C# ASP.NET

ඕනෑම  දෙයක් කරගෙන යද්දී මූලික අඩිතාලම හුගක් වැදගත්. ඉතින් 1 st Year ඔයාලා ඉස්සෙල්ලම කරන Project එක මේක. අනික මට ආරංචි වුනු විදියට මේපාර තනි තනියම තමා මේක කරන්නත් ඕන. ඒ නිසා හැමෝටම මෙතැනදී ප්‍රයෝගික පුහුණුව වැදගත් වෙනවා.
එක පාරටම වෙබ් site එකක් හදන්න පටන් ගන්න කලින් හොදට හිතල, නිර්මාණයක් හදාගෙන ඉන්න. ඒ වගේම එකේ තියෙන මූලිකම දේවල් සපුරන්න බලන්න. කටුවට website එකේ blueprint එකක් වගේ දෙයක් හදාගන්න. ඒ අනුව සියල්ල ගොඩ නගන්න. Lab එකේදී ඉගෙන ගත්තු දේ වගේම, තමන්ට අලුතින් හම්බ උණු, හොයාගත්තු දේවල් යොදන්න. නිර්මාණය උපරිමයෙන්ම කරන්න. 

මේ තියෙන්න මංමේ වෙනුවෙන්ම හිතල පටන් ගන්න වැඩක්. මං මගේ Web App එක කරන්නේ, Online Video Center එකක්, Original Movies, Music Videos මුදල් ගෙවල ලබාගන්න පුළුවන් විදියේ ආයතනයකට කරනවා කියල හිතාගෙන. Youtube වලින්, torrent වලින් film බලන්න පුළුවන් නොමිලේ. ඒක ඇත්ත.ඒ නිසා කෙනෙක්ට මේක විහිළුවක් වෙන්න පුළුවන්. එත් කාටත් කරන්න තියෙන්නේ එකම විදියේ දේවල් ටිකක්. කරන්නේ කොතනටද යන්න විතරයි වෙනස් වෙන්නේ. ඒ නිසා ඉගෙන ගන්න කැමති, හොඳ Professional කෙනෙක් වෙන්න කැමති අය මේකෙන් ගන්න පුළුවන් දේ අරන්, ඉහලට යන්න.

1. සම්පුර්ණ, සරල Master Page එකක් සාදා ගන්නා අයුරු.

පහලින් මේ තියෙන්නේ මගේ Master Page එක කොහොම වෙන්න ඕනද කියල හදාගත්තු කටු සටහනක්. මේ සඳහා මං div යන්න භාවිතා කරන්නේ නැහැ. ලේසියෙන්ම, Lab එකේ ඉගෙන ගත්තු දේ යොදාගෙන, HTML Table එකකින් තමා මේක ගොඩ නගන්නේ. ඇද වෙන්නේ නැහැ, එහෙ මෙහෙ දුවන්නේ නෑ. 
ප්‍රධාන  Rows 4 ක්ද, Columns 3ක්ද මං යොදාගන්නවා. අවශ්‍ය පරිදි Merge කිරීම හෝ, තවත් Rows, Column වෙන් කිරීම සිදුකරගන්න. වෙබ් පිටුවේ පළල 1000px ලෙස මම යොදමි.
Master Page යන්න හරියට template එකක් වගේ. මෙහි සැකැස්ම අනිත් වෙබ් පිටු වලටත් share වෙනවා.



ඔයාල Lab වලදී ඉගෙන නොගත්, හැබැයි යොදාගත්තොත් web site එකේ ලස්සන වගේම, ඔයාලගේ වැඩත් පහසු කරන Tool එකක් හඳුන්වලා දෙන්න කැමති. ඒ තමා Telerik Rad Controls. ASP.NET Web Developing සඳහා උවමනා කරන්නේ, Telerik Web UI යන්නයි. කැමති අයට Telerik සියලුම products මෙන්න මේ torrent එක හරහා download කරගන්න පුළුවන්.
http://thepiratebay.se/torrent/7108752/Telerik-Ultimate-2012-Q1.rar

හෝ, Telerik 2011, Telerik 2012 සියල්ලම මං ළඟ තියෙනවා. ඕන කෙනෙක්ට ඉල්ලා ගන්න පුළුවන්.

කතා වැඩි වගේ නිසා, වැඩේ කරනහැටි ඇස් දෙකෙන්ම බලාගමු. මෙන්න මේ File එක බා ගන්න.
http://www.mediafire.com/?pzdh0dwudpc0u1d
Download File Size  -  13.8MB
Download File Type - .rar (WinRAR archive file)
After Extract File Size - 1.2GB
Video File Type - .avi


2. සාදාගත් Master Page එක, Web Forms වලට ඇතුලත් කරන අයුරු සහ, Menu Bar එකේ button, page වලට redirect වීමට සාදාගන්න අයුරු. ඒ වගේම Telerik Rad Controls භාවිතයෙන් Menu Bar, Button, Text box වලට හොඳ පෙනුමක් ලබා දෙන හැටි

Download File Size  -  14.9MB
Download File Type - .rar (WinRAR archive file)
After Extract File Size - 809MB
Video File Type - .avi

3. ASP.NET Project එක සාදාගෙන ඇති MSSQL Database එකක් එක්ක Connect කරමු. 
මේ සඳහා web.config කියන Configuration file එක edit කිරීමත්, අලුතින් DB_Connect, DB_Access classes 2 ක් create කිරීමත්, Sql Data Source ටූල් එක යොදා ගන්නවා.

http://www.mediafire.com/?qa0p7cu2pqirq2k
Download File Size  -  5.79MB
Download File Type - .rar (WinRAR archive file)
After Extract File Size - 589MB
Video File Type - .avi

4.  Database එකෙන් Data අරගෙන පිළිවෙලකට Web Page එකක display කරමු.
මේ  සඳහා යොදා ගන්නේ DataList View කියන Tool එකයි. එමගින් අපිට කැමති තාලේ Template එකක් හදාගෙන ඒ අනුව database එකෙන් ලබාගන්න data පැහැදිලිව නිරුපනය කරන්න පුළුවන්.

http://www.mediafire.com/?ztdqe68qa1tokplDownload File Size  -  14.9MB
Download File Type - .rar (WinRAR archive file)
After Extract File Size - 797MB
Video File Type - .avi

4 comments :

  1. Thanks a lot !!! =D very helpful =)

    ReplyDelete
  2. Thank you very much brother....

    ReplyDelete
  3. thankx machan.... godak pin...!!!!

    ReplyDelete
  4. tnx aluthin ena ayata help karanna hituwata

    ReplyDelete