ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

Unlock ZTE MF190B

ZTE MF190B dongle එක Free Unlock කරගමු. 

Dongle එක unlock කරන්න මේ පියවර 3 කරන්න.

ඉස්සෙල්ලම මෙන්න මේ software එක run කරන්න.
Download File Size - 3 MB
එකෙන් Select Manufacturer යන්නෙන් ZTE Cards තෝරලා, Select Model එක Auto Detect දෙන්න. පසුව Unlocking කොටසේ Unlock button එක Click කරන්න. Unlock Succeeded බව පෙන්වයි. 


නමුත් වැඩේ ඉවර නැහැ. මෙන්න මේ software එක download කරලා, run කරන්න. 
Download File Size - 15MB













Dashboard Upgrade.


වැඩේ දැන් ඉවරයි. අන්තිමට අවශ්‍යනම් මෙන්න මේ ZTE MF Drives install කරන්න.
Download File Size - 2MB

No comments :

Post a Comment