කොහොම හරි ගොඩයන්න පෙරලෙන පිටු
ලේසියෙන්ම හොයාගන්න මෙතනින්
ඉතා සරලව සිංහල යුනිකෝඩ් වලින්, සිංහල type කරමු.
ඕගොල්ලෝ මේ කියවන blog එකේ පවා සිංහල අකුරු සටහන් වෙලා තියෙන්නේ සිංහල යුනිකෝඩ් වලිනි. මං හිතනවා, යුනිකෝඩ් කියන්නේ මොකක්ද කියන දේ මේක කියවන ඔයාලා දන්නවා ඇති කියලා. (යුනිකෝඩ් කියන්නේ ලෝකේ තියෙන ලියන භාෂා සඳහා, ඒ ඒ භාෂාවේ ඒ ඒ අකුර වෙනුවෙන්, අනන්ය කේතයක් ලබාදී ඇති, ඕනෑම මෙහෙයුම් පද්ධතියක, භාෂාව මොකක් උනත් භාවිතා කරන්න පුළුවන් අක්ෂර කේතකරණයකි.)
අපි බලමු කොහොමද ඉක්මණින් සහ සරල යුනිකෝඩ් සිංහල type කර ගන්නේ කොහොමද කියලා.
අපි බලමු කොහොමද ඉක්මණින් සහ සරල යුනිකෝඩ් සිංහල type කර ගන්නේ කොහොමද කියලා.
MySQL command line හි display වන සියල්ල text file save එකකට ගමු.
MySQL command line client එකේ type කරන දේවලුත්, output එක විදියට ලැබෙන දේවලුත්, කොටින්ම mySQL command line client මත type කරන්නේ මොකක්ද, display වෙන්නේ මොකක්ද, ඒවා ඒ ආකාරයෙන්ම record කරමුද?
හැබැයි video recoding එකක් නම් නොවෙයි මෙදා පොටේ. text file එකකටයි.
MySQL open කරලා, password එක දීලා login උනාට පස්සේ,
tee කියන command එක භාවිතා කරමු.
tee <file එක save වියයුතු තැන + file නම.txt>
උදාහරණ :-
tee D:\hansa.txt
මෙලෙස type කර අවසානයේ enter ඔබන්න. ඔබ MySQL තුලින් ඉවත් වන තුරුම එය, දෙනලද textfile එකට text ආකාරයෙන් save වේ.

Net Beans IDE සමග වැඩ කරමු 4 - Search Function එකක් කරන්න ඉගෙනගමු
MySQL එක්ක connect කරලා තියෙන අපේ project එකකට, Search Function එකක් දාගන්න හැටි ඉගෙනගමු. කරමු.
search කරන්න ඕනෑ data pass කරලා, jTable එකකට අදාළ දත්ත ඇතුලත් කිරීම, mySQL code එක ලියන අයුරු, try-catch, Exception handling, JOptionPane ආදිය.
video ව මෙතැනින් බා ගන්න.
Compressed download file size - 18 MB
After Extraction file size - 1980 MB
http://www.mediafire.com/?9t11mqd1jmjevxg

Net Beans IDE සමග වැඩ කරමු 3 - වඩා සංකීර්ණ සාර්ථක Login form එකක් සාදා ගන්නා ආකාරය.
වඩා සංකීර්ණ සාර්ථක Login JFrame form එකක් සාදා ගන්නා ආකාරය.
JOptionPanes ...
Radio Buttons ...
JFrame form අතර data parse කිරීම ...
default constructor එක වෙනුවට අපේම constructor එකක් හද ගැනීම ...
screen 1 මැදට jFrame form adjust කිරීම ආදිය.
video ව මෙතැනින් බා ගන්න.
Compressed download file size - 11.59 MB
After Extraction file size - 1504 MB
video ව මෙතැනින් බා ගන්න.
http://www.mediafire.com/?z8cb38as0k412ar

NetBeans IDE සමග වැඩ කරමු 2 - connect with mysql and retrieve data
MySQL Database එකත් එක්ක NetBeans Project එක,
connect කරන විදිය,
database එක access කර data ලබා ගන්නා ආකාරය,
Login window එකෙන්, database එකේ saved user name, password check කරලා සාර්ථක නම්, Home(Main) window එක load කරන අයුරු.
Java Class files භාවිතය,
පැහැදිලි කිරීම් සමග.
video ව මෙතැනින් බා ගන්න.
File Size : 12.9 MB
After Extract : 1957.2 MB
http://www.mediafire.com/?hzeczqg11cade12

NetBeans IDE සමග වැඩ කරමු 1 - JFrame Forms
JFrame Forms භාවිතයෙන් GUI Application එකක් ගොඩ නගන්න උවමනා කරන මූලිකව දැන ගතයුතු දෑ අඩංගු video එකක්. මේ දේවල්ම තමා ආයේ ආයෙමත් JFrame Form අරන්, Software එක තව තවත් වැඩිදියුණු කරන් යද්දී එන්නේ.
Login Form එකක්, Main Form එකක් හදන හැටි,
Form එකකින් තවත් Form එකක් load කරන හැටි,
පැහැදිලි කිරීම් එක්ක. මෙතැනින් බා ගන්න.
File Size : 20 MB
After Extract : 1714 MB
http://www.mediafire.com/?alyrytu3y6cybu3

mySQL server configure කරන හැටි
mySQL server use කරන්න කලින් configuration settings වගයක් හදන්න තියේ.
mySQL bin directory එක Windows PATH එකට ඇතුලත් කිරීම,
Security Settings ඇතුලත් කිරීම ආදියයි.
අපි දැන් බලමු මේවා කරන්නේ කොහොමද කියලා.
mySQL bin directory එක Windows PATH එකට ඇතුලත් කිරීම,
Security Settings ඇතුලත් කිරීම ආදියයි.
අපි දැන් බලමු මේවා කරන්නේ කොහොමද කියලා.
mySQL වල database එකක් backup ගැනීම සහ restore කිරීම.
හුඟාක් අය project, assignment කරන්න ගත්තම සිහිය නෑ. කලබලේට වැඩ. ඉතින් මේ විදියට කට්ටිය mysql වල වැඩ කරද්දී query ඔක්කොම mysql screen එකේ type කරන් යනවා. පසු ප්රයෝජනයට ගන්න ඒ type කරන data වල copy 1ක් වත් නැහැ.
ඒක හින්දා අපි බලමු mysql තුල store කර ඇති database එකක backup එකක් ගන්නේ කොහොමද කියලා සහ ඒ backup එක වෙනත් තැනකදී restore කරගන්නේ කොහොමද කියලා.
ඒක හින්දා අපි බලමු mysql තුල store කර ඇති database එකක backup එකක් ගන්නේ කොහොමද කියලා සහ ඒ backup එක වෙනත් තැනකදී restore කරගන්නේ කොහොමද කියලා.
Subscribe to:
Posts
(
Atom
)