කොහොම හරි ගොඩයන්න පෙරලෙන පිටු
මුල් පිටුව
ITP - Java
ITA - Help - C# ASP.NET
Sorting Algorithms
කවුද බ්ලොග් එක කරන්නේ
ලේසියෙන්ම හොයාගන්න මෙතනින්
Showing posts with label
SLIIT 2nd Year 1st Semester
.
Show all posts
Showing posts with label
SLIIT 2nd Year 1st Semester
.
Show all posts
SLIIT - 2nd Year 1st Semester All Downloads
DCCN II (Data Communication and Computer Networks) 2010 - Final - Answers
http://www.mediafire.com/?m9i1tso30a55vo5
MORE ...
තව කියවන්න මෙතනින් යන්න
SLIIT - Probability and Statistics - 2008 - Final Paper Answers
SLIIT - Probability and Statistics - 2008
Final Paper Answers
http://www.mediafire.com/view/
?eqnndyyd73wiyty
SLIIT - Software Technology II - Java - 2009, 2010, 2011 Answers
Software Technology II - Java
2009, 2010, 2011 Answers
source is SLIIT mastermind.
http://www.mediafire.com/?zdyc1djr0gxbu5u
SLIIT - Probability and Statistics - 2009 - Final Paper - Answers
SLIIT - Probability and Statistics - 2009 -
Final Paper - Answers
http://www.mediafire.com/?ufc6v3yw34lij87
SLIIT - Probability and Statistics - 2008 - Repeat Paper - Answers
Probability and Statistics (PS) - 2008 - Repeat
Answers
http://www.mediafire.com/?mjvm5rv87f5k5qh
Perl Programming on Windows
Fedora වල ඉදන් Perl programming practice කරන්න කම්මැලිද ?
Windows platform එකේ Fedora Virtual Machine දාගෙන වැඩ කරන්න අමාරුද ?
මෙන්න එහෙමනම් විසදුමක්.
Windows වල ඉදන්ම Perl Programming practice කරන්න.
සැ.යු. UNIX Environment එකේදී අපි පාවිච්චි කරන system calls මෙහිදී වැඩ කරන්නේ නෑ.
eg. pwd, ls, whoami ...
හිතනවා උදවුවක් වෙයි කියල ඔයාලටත්.
තව කියවන්න මෙතනින් යන්න
System Programming and Design ප්‍රශ්නෝත්තර
UNIX Overview
UNIX Commands
Shell Scripting
System Programming
Perl Programming
CGI Programming
සියල්ල ආවරණය වන පරිදි වූ Tutorial 12 එකතුවක,
ප්‍රශ්න සහ උත්තර ඇතුලත්ය.
මෙතනින් බා ගන්න.
download size 77kb
http://www.mediafire.com/?6erb3i0iumosdb8
ST II 2011 Final Paper Answers - පැහැදිලි කිරීම් සමග
[සම්පුර්ණ නෑ. කරන්න පුලුවන්ද බැරිද යන්න අත්හදා බැලීමක් පමණි.]
Question 1 Answers
තව කියවන්න මෙතනින් යන්න
ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Finale - Project Dummy
SLIIT - Software Technology - JAVA
Assignment එකට තාමත් අතගහල නැති හෝ,
කරගන්න විදියක් හිතාගන්න බැරුව ඉන්න අයටත්,
හදල හදලා එපා වෙලා ඉන්න අයටත්,
මෙන්න අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න පටන් ගන්න,
Assignment එකට අදාලව complete කරපු Dummy Project එකක්...
තව කියවන්න මෙතනින් යන්න
ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 8
ඉක්මනින්ම iReport වැඩෙත් ඉවර කරලා දාමු.
iReport වලින් report එකක් design කරලා, parameters සෙට් කරලා,
NetBeans වල ඉදන් ඒ iReport file එකට, load කරන හැටි.
සැ.යු. - Interface Design එක ගැන සලකා නැත. මුලිකම පෙනුම පමණි.
එක් එක් coding කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම ඔබ සතුය.
තව කියවන්න මෙතනින් යන්න
ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 7
මුලින්ම දීපු table එක වෙනස් කරලා දැන් අළුත් table එකක්නේ තියෙන්නේ.
reserve table එකට isApproved කියල Boolean attribute එකක් එකතු කරලා. ඉතින් අපි බලමු කොහොමද Approve reservation එක කරන්නේ කොහොමද කියලා.
තව කියවන්න මෙතනින් යන්න
JFrame එකේ Title Bar එකේ Icon එක වෙනස් කරමු.
අපි ගන්න ගන්න හැම JFrame එකකම තියෙන්නේ Java Coffee Cup icon එකනේ. වෙනස් කරන්න property එකක් තිබුනට එක පාර image 1ක් icon එකට සෙට් කරගන්න බෑ. මේ post එක කියවලා බලලා ඔයාලටත් පුළුවන් ඔයාලට ඕනෑ පින්තුරයක් Frame Icon එකට සෙට් කරන්න.
මේ සඳහා මුලින්ම ඔයාලා කැමති image එකක් තෝරාගෙන ඉන්නකෝ. .jpg, .png, .gif image file type මේ සඳහා යොදාගත හැක. .png නම් transparent background තියෙන image භාවිතා කරන්නත් පුළුවන්.
තෝරගත්තු image එක ඔයාලගේ project folder එක හෝ එහිම වෙනත් folderයක් හෝ package 1ක් තුලට copy කරගන්න. දැන්, ...
තව කියවන්න මෙතනින් යන්න
දිනයක් ඇතුලත් කරන්න NetBeans වල jCalendar, jDate Chooser භාවිතා කරමු.
සමහර අය Date එකක් ඇතුලත් කරන්න නිකන්ම Text Box යොදාගෙන ඇති. User වැරදි format එකකට data insert කලොත් වරදිනවා. ඉතින් අපි බලමු කොහොමද දිනයක් ඇතුලත් කරගන්න jCalendar සහ jDateChooser භාවිතා කරන්නේ කොහොමද කියලා.
තව කියවන්න මෙතනින් යන්න
ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 6
අපි බලමු, jComboBox එකකට කොහොමද query එකක් execute කරලා retrieve කරගන්න data add කරගන්නේ කියලා.
මෙතනදී මම මගේ database එකේ තියෙන vehicle table එකේ සියල්ල ResultSet එකකට ගන්නවා.
ඊ ලගට ඒ ResultSet 1 end එක වෙනකන් කියවද්දී අදාළ column එකක data, jComboBox එකේ Item එකක් විදියට add කරගන්න කියනවා. මෙහි
rst.getString(1) තුල සඳහන් වන්නේ column index එකයි.
try {
ResultSet rst = DB_Access.getData("select * from vehicle");
while(rst.next()){
jComboBox1.addItem(rst.getString(1));
}
} catch (SQLException ex) {
JOptionPane.showMessageDialog(this, "SQL Error");
} catch (ClassNotFoundException ex) {
JOptionPane.showMessageDialog(this, "DB Connection Error");
}
ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 5
ඉක්මනින්ම Approved, Rejected Reservations display කරන form එකක් සහ Reservation details Database එකෙන් Data Delete කරන Form එකක් (Travel Guide Vehicle Reservation වලම) නිර්මාණය කරගන්න හැටි බලමු.
සැ.යු. - Interface Design එක ගැන සලකා නැත. මුලිකම පෙනුම පමණි.
එක් එක් coding කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම ඔබ සතුය.
තව කියවන්න මෙතනින් යන්න
ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 4
ඉක්මනින්ම Database එකට Data Insert කිරීම හා Data Update කිරීම සඳහා Form එකක් (Vehicle Insert, Update සඳහා) නිර්මාණය කරගන්න හැටි බලමු.
සැ.යු. - Interface Design එක ගැන සලකා නැත. මුලිකම පෙනුම පමණි.
එක් එක් coding කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම ඔබ සතුය.
තව කියවන්න මෙතනින් යන්න
ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 3
ඉක්මනින්ම Database එකට Data Insert කරන Form එකක් (Vehicle Reservation සඳහා) නිර්මාණය කරගන්න හැටි බලමු.
සැ.යු. - Interface Design එක ගැන සලකා නැත. මුලිකම පෙනුම පමණි.
එක් එක් coding කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම ඔබ සතුය.
තව කියවන්න මෙතනින් යන්න
ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 2
ඉක්මනින්ම Home, Main Form එකක් නිර්මාණය කරගෙන, mySQL Database එකත් එක්ක Connection එක establish කරලා, Query එකක් execute කරලා ලැබෙන ResultSet එක JTable එකකට ඇතුලත් කරන විදිය, එකට උවමනා කරන coded Main Frame එකක් හදා ගමු.
සැ.යු. - Interface Design එක ගැන සලකා නැත. මුලිකම පෙනුම පමණි.
එක් එක් coding කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම ඔබ සතුය.
තව කියවන්න මෙතනින් යන්න
ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 1
ඉක්මනින්ම Login Form එකක් නිර්මාණය කරගෙන, mySQL Database එකත් එක්ක connect වෙන්න ඕනෑ කරන Class file හදලා, Connection එක establish කරලා, System එකට උවමනා කරන නියම coded Login එකක් හදා ගමු.
සැ.යු. - Interface Design එක ගැන සලකා නැත. මුලිකම පෙනුම පමණි.
එක් එක් coding කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම ඔබ සතුය.
තව කියවන්න මෙතනින් යන්න
NetBeans වලින් Java Application එකක් සඳහා Main Window එක හදමු
මේ තියෙන්නේ මගේ Transport Officer සඳහා Design කල Window එකයි. සහ එහි codings ...
තව කියවන්න මෙතනින් යන්න
Older Posts
Home
Subscribe to:
Posts ( Atom )