ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

Showing posts with label SLIIT 2nd Year 2nd Semester. Show all posts
Showing posts with label SLIIT 2nd Year 2nd Semester. Show all posts

ඔබේ Java Applicationට අවශ්‍ය සියලුම Library File එක්කම Windows Executable (EXE) file එකක් බවට පත් කරමු.

මින් පෙරත් මම .JAR file එකක් .EXE එකක් කිරීම පිලිබඳ post එකක් දැම්මා. එහිදී Java Project එකේදී යොදා ගත් Library files exe file එකට ඇතුලත් කිරීම සම්බන්ධව කතා කලේ නැහැ. ඒ නිසා අමතර JAR Library files යොදා ගත්තා නම් ඒවා exe file එක ඇති තැනම lib නමින් folder එකක ගබඩා කලයුතු උනා. ඒ ලිපිය මෙතනින් බලන්න. 
ඔබේ Java Application එක Windows Executable (EXE) file එකක් බවට පත් කරමු.

නමුත් දැන් මම සඳහන් කරන්න යන්නේ ඒ Java Project එකට යොදාගත් සියලුම JAR Library files, EXE file එකට ඇතුලත් කරල, Library files හංගලා, වෙනම distribute නොකර exe එකක් හදාගන්නේ කියල. exe file එකේ file size එකනම් ඉතින් ටිකක් වැඩිවෙනවා යොදා ගත් Libraries ප්‍රමාණය අනුව.

VMware වල ඕන කරන packages එක්කම Fedora install කරමු.

මුලින්ම කියන්න ඕන මේ කරන විදිහට,  OS දෙකක් dual boot දාන්න හිතාගෙන Computer එකේ partition වලට directly install කරන්න යන්න එපා. ඒක කරන්න වෙනම විදියක් තියේ.
අලුත් VMware සංස්කරණවල Easy Install නම් feature එක තුලින් User ට පහසුවෙන්, අඩු පියවර ගණනකින් Operating System එකක්, ඒ තුල Install කිරීමේ හැකියාව ලබාදී තිබේ. නමුත් ඔබට ගැටළුවක් වෙලා තියෙන්න ඇති, කොහොමද අපිට උවමනා කරන Software, Packages එක්ක Customized Installation එකක් කරගන්නේ කියල.