කොහොම හරි ගොඩයන්න පෙරලෙන පිටු
ලේසියෙන්ම හොයාගන්න මෙතනින්
Showing posts with label කොහොම හරි කරමු. Show all posts
Showing posts with label කොහොම හරි කරමු. Show all posts
SLIIT MasterMind WebSite
I have created website for SLIIT MasterMind,
a facebook group and a community over 9000 members where I am also an
admin of that group. Mr. Dilan Wijesooriya was the founder of SLIIT
MasterMind. And for my own Facebook group කොහොම හරි ගොඩ යන්නත් එපැයිනේ which both are provide services to SLIIT Undergraduates.
Through this application SLIIT students can,
Through this application SLIIT students can,
- Download Past Papers
- Download Sample Student Answers
- Get Enrollment Keys
SLIIT MasterMind Android App
I have designed and created my third android application for SLIIT MasterMind, a facebook group and a community over 9000 members where I am also an admin of that group. Mr. Dilan Wijesooriya was the founder of SLIIT MasterMind. And for my own Facebook group කොහොම හරි ගොඩ යන්නත් එපැයිනේ which both are provide services to SLIIT Undergraduates.
Through this application SLIIT students can,
Through this application SLIIT students can,
- Download Past Papers
- Download Sample Student Answers
- Get Enrollment Keys
- Get Recent Notices
- Get Latest Job Opportunities
- Send CVs to Desired Job Opportunity through The Application At The Same Time without Wasting Time.
Labels:
Android
,
කොහොම හරි කරමු
,
මෘදුකාංග
How to install Windows 8 on Dell n5110 - Black Screen fix
ඔයාලගේ Dell n5110 Laptop එකට Windows 8 install කරන්න බැලුවද ? කළු screen එකක් ඇවිත් නැවතිලා දිගටම තියෙනවද ? කරගන්න බැරි උනාද ? එහෙනම් ඔන්න අපි බලමු කොහොමද Dell n5110 ට සාර්ථකව Windows 8 install කරන හැටි.
මුලින්ම කියන්න ඕනෑ, මේ කරන දේ Risk එක වැඩී. වැරදුනොත් මේ පිලිබඳ කිසිදු වගකීමක් මම දරන්නේ නැති බව කියන්න ඕනා. ඒ නිසා අවදානම ගන්න නොගන්න එක ඔයාලගේ වැඩක්.මම මේ දේ කළා. 100% ක් සාර්ථකව කරගත්තා.
Fixed :: Android Studio 0.1v could not open and SDK out of date
Download File (699MB file compressed to RAR) - 9.62MB
File format - .avi
Bonus - how to change IntelliJ look and feel (appearance) - Watch Me - Watch Video
Labels:
Android
,
කොහොම හරි කරමු
,
මෘදුකාංග
VMware වල ඕන කරන packages එක්කම Fedora install කරමු.
මුලින්ම කියන්න ඕන මේ කරන විදිහට, OS දෙකක් dual boot දාන්න හිතාගෙන Computer එකේ partition වලට directly install කරන්න යන්න එපා. ඒක කරන්න වෙනම විදියක් තියේ.
අලුත් VMware සංස්කරණවල Easy Install නම් feature එක තුලින් User ට පහසුවෙන්, අඩු පියවර ගණනකින් Operating System එකක්, ඒ තුල Install කිරීමේ හැකියාව ලබාදී තිබේ. නමුත් ඔබට ගැටළුවක් වෙලා තියෙන්න ඇති, කොහොමද අපිට උවමනා කරන Software, Packages එක්ක Customized Installation එකක් කරගන්නේ කියල.
Windows Experience Index එක Customize කරමුද ?
එහෙනම් යාලුවනේ කාලෙකට පස්සේ ඔන්න මං ආයෙමත් වැඩ පටන් ගන්නවා. හුඟ කාලෙකින් බ්ලොග් එකේ මුකුත් post කරන්න බැරි උනා.
කට්ටියටම ලණුවක් දීලා තමා මේ වැඩේ පටන් ගත්තේ. ඒ ගැන පොඩ්ඩක් සමාවෙන්න ඕන. මේකට හුඟක් කට්ටිය රැවටුණා. මට මොන Alien-ware ද. Photoshop, Computer ජිල්මාට් වැඩ තමා.
|
|
Visual Studio 2010 සඳහා SQL Server Management Studio 2008 ස්ථාපනය කරගන්න අයුරු.
C#.NET වලින් Project එක කරන්න ඉන්න අයට, Visual Studio 2010 නම් install කරගෙන ඉන්නේ එකට හරියන්න Database සම්බන්ධව වැඩකරගන්න පුළුවන් SQL Server Management Studio 2008 software එක මගින්. අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේක install කරන්නේ සහ, අවසානයේ SQL Server Management Studio වලට Login වෙන්නේ කොහොමද කියල. මේ software එක install කරන්න කලින්, Visual Studio install කරනකොටම SQL Server Express යන්න install කරලා තියෙනවනම් හොඳයි.
Labels:
SQL
,
කොහොම හරි කරමු
,
මෘදුකාංග
Sinhala akuru penne nathnam
Kohoma Hari Goda Yannath Epayine Facebook Group eke ho, Kohoma Hari Goda Yannath Epayine Blog eke,
Sinhala unicode akuru penne nathnam, (specially Windows XP users)
Sinhala unicode wenama install karanna ona wenawa. mama use karanne ISKOOLA POTA
kiyana sinhala unicode font ekai. eya install karaganna. ho pahatha links walin
Sinhala unicode, Windows XP thula install karaganna.
For Windows XP Service Pack 2
http://www.siyabas.lk/files/ SinhalaTamilKit_XP.exe
For Windows XP Service Pack 3
http://www.locallanguages.lk/ files/ SinhalaTamilKit_XP_SP3.exe
Sinhala unicode akuru penne nathnam, (specially Windows XP users)
Sinhala unicode wenama install karanna ona wenawa. mama use karanne ISKOOLA POTA
kiyana sinhala unicode font ekai. eya install karaganna. ho pahatha links walin
Sinhala unicode, Windows XP thula install karaganna.
For Windows XP Service Pack 2
http://www.siyabas.lk/files/
For Windows XP Service Pack 3
http://www.locallanguages.lk/
Team Viewer - Access your computer remotely and share your desktop with friends
Team Viewer මෘදුකාංගය මගින් අපට පුළුවන් තවත් කෙනෙක්ගේ පරිඝනකයක් හරි අපි ඒ ඉස්සරහ ඉන්නවා වගේ පරිශීලනය කරන්න. hack කරන්න නෙවයි. වැදගත් විදියට වැදගත් වැඩක් කරන්නයි. SLIIT එකේ අපි, අපි වෙනුවෙන් අපි.
මෙහිදී අදාළ දෙපාර්ශවයම Team Viewer මෘදුකාංගය ස්ථාපනය කර තිබිය යුතුය. මෙතනින් ඔබට ගැලපෙන, අවශ්‍ය මෘදුකාංගය download කරගන්න.
Team Viewer for Windows, Mac, Linux, Android.
Portable Versions also available.
JFrame එකේ Title Bar එකේ Icon එක වෙනස් කරමු.
අපි ගන්න ගන්න හැම JFrame එකකම තියෙන්නේ Java Coffee Cup icon එකනේ. වෙනස් කරන්න property එකක් තිබුනට එක පාර image 1ක් icon එකට සෙට් කරගන්න බෑ. මේ post එක කියවලා බලලා ඔයාලටත් පුළුවන් ඔයාලට ඕනෑ පින්තුරයක් Frame Icon එකට සෙට් කරන්න.
මේ සඳහා මුලින්ම ඔයාලා කැමති image එකක් තෝරාගෙන ඉන්නකෝ. .jpg, .png, .gif image file type මේ සඳහා යොදාගත හැක. .png නම් transparent background තියෙන image භාවිතා කරන්නත් පුළුවන්.
තෝරගත්තු image එක ඔයාලගේ project folder එක හෝ එහිම වෙනත් folderයක් හෝ package 1ක් තුලට copy කරගන්න. දැන්, ...

ඉතා සරලව සිංහල යුනිකෝඩ් වලින්, සිංහල type කරමු.
ඕගොල්ලෝ මේ කියවන blog එකේ පවා සිංහල අකුරු සටහන් වෙලා තියෙන්නේ සිංහල යුනිකෝඩ් වලිනි. මං හිතනවා, යුනිකෝඩ් කියන්නේ මොකක්ද කියන දේ මේක කියවන ඔයාලා දන්නවා ඇති කියලා. (යුනිකෝඩ් කියන්නේ ලෝකේ තියෙන ලියන භාෂා සඳහා, ඒ ඒ භාෂාවේ ඒ ඒ අකුර වෙනුවෙන්, අනන්‍ය කේතයක් ලබාදී ඇති, ඕනෑම මෙහෙයුම් පද්ධතියක, භාෂාව මොකක් උනත් භාවිතා කරන්න පුළුවන් අක්ෂර කේතකරණයකි.)
අපි බලමු කොහොමද ඉක්මණින් සහ සරල යුනිකෝඩ් සිංහල type කර ගන්නේ කොහොමද කියලා.
අපි බලමු කොහොමද ඉක්මණින් සහ සරල යුනිකෝඩ් සිංහල type කර ගන්නේ කොහොමද කියලා.
MySQL command line හි display වන සියල්ල text file save එකකට ගමු.
MySQL command line client එකේ type කරන දේවලුත්, output එක විදියට ලැබෙන දේවලුත්, කොටින්ම mySQL command line client මත type කරන්නේ මොකක්ද, display වෙන්නේ මොකක්ද, ඒවා ඒ ආකාරයෙන්ම record කරමුද?
හැබැයි video recoding එකක් නම් නොවෙයි මෙදා පොටේ. text file එකකටයි.
MySQL open කරලා, password එක දීලා login උනාට පස්සේ,
tee කියන command එක භාවිතා කරමු.
tee <file එක save වියයුතු තැන + file නම.txt>
උදාහරණ :-
tee D:\hansa.txt
මෙලෙස type කර අවසානයේ enter ඔබන්න. ඔබ MySQL තුලින් ඉවත් වන තුරුම එය, දෙනලද textfile එකට text ආකාරයෙන් save වේ.

mySQL server configure කරන හැටි
mySQL server use කරන්න කලින් configuration settings වගයක් හදන්න තියේ.
mySQL bin directory එක Windows PATH එකට ඇතුලත් කිරීම,
Security Settings ඇතුලත් කිරීම ආදියයි.
අපි දැන් බලමු මේවා කරන්නේ කොහොමද කියලා.
mySQL bin directory එක Windows PATH එකට ඇතුලත් කිරීම,
Security Settings ඇතුලත් කිරීම ආදියයි.
අපි දැන් බලමු මේවා කරන්නේ කොහොමද කියලා.
mySQL වල database එකක් backup ගැනීම සහ restore කිරීම.
හුඟාක් අය project, assignment කරන්න ගත්තම සිහිය නෑ. කලබලේට වැඩ. ඉතින් මේ විදියට කට්ටිය mysql වල වැඩ කරද්දී query ඔක්කොම mysql screen එකේ type කරන් යනවා. පසු ප්‍රයෝජනයට ගන්න ඒ type කරන data වල copy 1ක් වත් නැහැ.
ඒක හින්දා අපි බලමු mysql තුල store කර ඇති database එකක backup එකක් ගන්නේ කොහොමද කියලා සහ ඒ backup එක වෙනත් තැනකදී restore කරගන්නේ කොහොමද කියලා.
ඒක හින්දා අපි බලමු mysql තුල store කර ඇති database එකක backup එකක් ගන්නේ කොහොමද කියලා සහ ඒ backup එක වෙනත් තැනකදී restore කරගන්නේ කොහොමද කියලා.
VMware තුල Fedora (Hanthana) ස්ථාපනය කරන හැටි.
SLIIT එකේ 1st Years ලා, 2nd Years ලා, 4th Years ලා ට උනත් හුඟාක් වෙලාවට භාවිතා කරන දෙයක් තමයි VMware Workstation කියන්නේ. 1st Yearsලට Introduction to Programming Environment (IPE) වලටත්, 2nd Yearsලට System Programming and Designing (SPD) වලටත් Fedora Operating System එක් use කරන්න ඕනෑ කරන හින්දා හරි හරියට මේකෙන් වැඩ. එත් හුඟාක් අය දන්නේ නෑ මේ software 1 තුලින් Fedora install කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ අයට දැනුවත් වෙන්නත්, තනියෙන් වැඩක් කරගන්න බය නැතිව, මේ ලේසි දේට අත ගහන්න හැකි කරවන එකත් අරමුණින් තමා මේ post එක දාන්නේ.
අපේ studies වලට අතවශ්‍ය හැමදේමත් (1st Year, 2nd Year), Windows වගේ පහසුවෙන් භාවිතා කරන්න හදලා දීලා තියෙන ලංකාවේ අපේ කොල්ලන්ගේ වැඩක්. ගන්න අපේ දේ.

හන්තාන ලිනක්ස්. (Hanthana Linux) - Fedora වලම සංස්කරණයකි. මං ඔයාලට කියන්න යන්නේ මේක කොහොමද අපේ VMware තුල පිහිටුවන්නේ කියලා.

Windows 7, Pen එකෙන් install කරමු.
Windows
7 Setup එක Pen Drive එකකට දාගෙන install කරන එක, DVD එකකින් install
කරනවට වඩා ගොඩාක් ඉක්මන්. ඒ වගේම mini-laptop එකකට උනත් Windows Operating
System එක DVD එකක් හරහා දාන්න බෑ. Pen Drive එකක් මගින් ඕන කරන්න. ඉතින්
ඕකට Windows 7 DVD, Pen Drive එකකට දාගන්න එක එක softwares, tools එහෙමත් තියේ.
නමුත් ඔගොලන්න්ට හැමවෙලාවෙම ඒ software එකෙන් Pen Drive එකට copy කරගන්න
බැරි වෙන්න ඇති. ඒ ඒ DVD එක අනුව වෙනස් වෙනවා. ඔන්න ඉතින් ඕකට විසදුමක්. වැඩේ අමාරු නෑ.
මේකට ඕන කරනවා, Windows 7 DVD එකක් හෝ Windows 7 Disk Image එකක්. Disk
Image එකක් use කරනවානම් WinRAR හෝ එවැනි .iso file extract කරන්න පුළුවන්
software එකක්.
Lab එකේ කරන කෙරුම්, Screen Video Record එකක් කරමු.
හුඟාක් වෙලාවට අපට Lab එකේ කරන දේවල්, කොහොමද කලේ කියලා පහු පහු වෙද්දී අමතක වෙනවා. Exam එකක්, Online Exam එකක්, Spot Test එකක් තියන්න යද්දී තමයි දෙලොව රත්වෙන්නේ.
ඉතින් Lab එකේ කරන දේවල් ඒ වෙලාවේම note කරගත්තොත් හොඳයි නේද? ඒ වගේම video එකක් වගේ ඒ වෙලාවේම record කරගන්න පුලුවන්නම් ෆට්ටයි නේද. ඔන්න ඕකට මං ඔගොලන්ට විසදුමක් ගෙනාවා. ඒ මෙන්න මේ portable software එක. CamStudio Portable.

Subscribe to:
Posts
(
Atom
)