ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

Showing posts with label C#. Show all posts
Showing posts with label C#. Show all posts

C# Standalone Application Project එකක් Install කරන්න පුළුවන් විදිහට Setup එකක් හදමු.

C# Project එකක්, C# Application එකක් කොහොමද install කරන්න පුළුවන් විදිහට හදන්නේ කියල අපි බලමු. මෙහිදී අපි භාවිතා කරන්නේ Visual Studio ම තමා. මං භාවිතා කරන්නේ Visual Studio 2010.මේ video ඒක බලන්න.මෙහිදී මම Radio Zone කියල කරලා තියෙන C# Project එකක් භාවිතයට ගන්නවා. ඔයාලත් C# application එකක් හදලා ඉවර වෙලා මේ පියවරට එන්න.


Download Links ගන්න ඇතුලට යමු.

C# Application එකෙන් Yahoo Mail හරහා Email යවමු.

මේ ගැන බලන්න කලින් මෙන්න මේ POST එක කියවලා බලන්න. ඔක්කොම විස්තරේ තියෙන්නේ ඔතන. C# Application එකෙන් GMail හරහා Email යවන විදිය. ඊට වඩා පොඩ්ඩයි මෙතන වෙනස සිදුවන්නේ.
http://kohomaharigodayamu.blogspot.com/2012/06/c-application-gmail-email.html

C# Application එකෙන් GMail හරහා Email යවමු.

හිතන්න ඔයාලගේ client ට GMail account එකක් තියෙනවා. එයාට Company එකේ software එකෙන්ම එයාගේ Business Partnersලට, Customersලට Company එකේ අලුත් දෙයක් ගැන කියල Email යවන්න උවමනාවක් තියේ කියල. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් හරහා client ගේ අවශ්‍යතාව ඉටු කරලා දෙන්න. මං මෙතනදී ඔයාලට කියල දෙන්නේ එක වරකටඑක් අයෙකුට Email යවන විදියයි.


C# Project එක, SQL Server Database එකක් සමග Connect කරමු.

C# project එකකට ලේසිම ලේසි විදිහකට, SQL Server වල create කරලා තියෙන Database එකකට connect වෙන හැටි තමා මෙතැනින් කියලා දෙන්න යන්නේ. ඒ වගේම Connection එකක් හදාගත්තට පස්සේ එකෙන් data select කර ගන්නත්, data insert, update, delete යන 3ම කරන්නත් ලේසිම විදියක් කියල දෙන්නයි.