ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

Showing posts with label පැවරුම් උදවු. Show all posts
Showing posts with label පැවරුම් උදවු. Show all posts

ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Finale - Project Dummy

SLIIT - Software Technology - JAVA
Assignment එකට තාමත් අතගහල නැති හෝ,
කරගන්න විදියක් හිතාගන්න බැරුව ඉන්න අයටත්,
හදල හදලා එපා වෙලා ඉන්න අයටත්,
මෙන්න අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න පටන් ගන්න,
Assignment එකට අදාලව complete කරපු Dummy Project එකක්...

ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 8

ඉක්මනින්ම iReport වැඩෙත් ඉවර කරලා දාමු.
iReport වලින් report එකක් design කරලා, parameters සෙට් කරලා,
NetBeans වල ඉදන් ඒ iReport file එකට, load කරන හැටි.


සැ.යු. - Interface Design එක ගැන සලකා නැත. මුලිකම පෙනුම පමණි.
එක් එක් coding කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම ඔබ සතුය.

ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 7

මුලින්ම දීපු table එක වෙනස් කරලා දැන් අළුත් table එකක්නේ තියෙන්නේ.
reserve table එකට isApproved කියල Boolean attribute එකක් එකතු කරලා. ඉතින් අපි බලමු කොහොමද Approve reservation එක කරන්නේ කොහොමද කියලා.

JFrame එකේ Title Bar එකේ Icon එක වෙනස් කරමු.

අපි ගන්න ගන්න හැම JFrame එකකම තියෙන්නේ Java Coffee Cup icon එකනේ. වෙනස් කරන්න property එකක් තිබුනට එක පාර image 1ක් icon එකට සෙට් කරගන්න බෑ. මේ post එක කියවලා බලලා ඔයාලටත් පුළුවන් ඔයාලට ඕනෑ පින්තුරයක් Frame Icon එකට සෙට් කරන්න.
මේ සඳහා මුලින්ම ඔයාලා කැමති image එකක් තෝරාගෙන ඉන්නකෝ. .jpg, .png, .gif image file type මේ සඳහා යොදාගත හැක. .png නම් transparent background තියෙන image භාවිතා කරන්නත් පුළුවන්.
තෝරගත්තු  image එක ඔයාලගේ project folder එක හෝ එහිම වෙනත් folderයක් හෝ package 1ක් තුලට copy කරගන්න. දැන්, ...

දිනයක් ඇතුලත් කරන්න NetBeans වල jCalendar, jDate Chooser භාවිතා කරමු.

සමහර අය Date එකක් ඇතුලත් කරන්න නිකන්ම Text Box යොදාගෙන ඇති. User වැරදි format එකකට data insert කලොත් වරදිනවා. ඉතින් අපි බලමු කොහොමද දිනයක් ඇතුලත් කරගන්න jCalendar සහ jDateChooser භාවිතා කරන්නේ කොහොමද කියලා.

ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 6

අපි බලමු, jComboBox එකකට කොහොමද query එකක් execute කරලා retrieve කරගන්න data add කරගන්නේ කියලා.
මෙතනදී මම මගේ database එකේ තියෙන vehicle table එකේ සියල්ල ResultSet එකකට ගන්නවා.
ඊ ලගට ඒ ResultSet 1 end එක වෙනකන් කියවද්දී අදාළ column එකක data, jComboBox එකේ Item එකක් විදියට add කරගන්න කියනවා. මෙහි rst.getString(1) තුල සඳහන් වන්නේ column index එකයි.
try {
            ResultSet rst = DB_Access.getData("select * from vehicle");
           
            while(rst.next()){
                jComboBox1.addItem(rst.getString(1));
            }


 } catch (SQLException ex) {
           JOptionPane.showMessageDialog(this, "SQL Error");

 } catch (ClassNotFoundException ex) {
           JOptionPane.showMessageDialog(this, "DB Connection Error");

}

ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 5

ඉක්මනින්ම Approved, Rejected Reservations display කරන form එකක් සහ Reservation details Database එකෙන් Data Delete කරන Form එකක් (Travel Guide Vehicle Reservation වලම) නිර්මාණය කරගන්න හැටි බලමු.

සැ.යු. - Interface Design එක ගැන සලකා නැත. මුලිකම පෙනුම පමණි.
එක් එක් coding කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම ඔබ සතුය.

ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 4

ඉක්මනින්ම Database එකට Data Insert කිරීම හා Data Update කිරීම සඳහා Form එකක් (Vehicle Insert, Update සඳහා) නිර්මාණය කරගන්න හැටි බලමු.

සැ.යු. - Interface Design එක ගැන සලකා නැත. මුලිකම පෙනුම පමණි.
එක් එක් coding කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම ඔබ සතුය.


ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 3

ඉක්මනින්ම Database එකට Data Insert කරන Form එකක් (Vehicle Reservation සඳහා) නිර්මාණය කරගන්න හැටි බලමු.

සැ.යු. - Interface Design එක ගැන සලකා නැත. මුලිකම පෙනුම පමණි.
එක් එක් coding කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම ඔබ සතුය.

ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 2

ඉක්මනින්ම Home, Main Form එකක් නිර්මාණය කරගෙන, mySQL Database එකත් එක්ක Connection එක establish කරලා, Query එකක් execute කරලා ලැබෙන ResultSet එක JTable එකකට ඇතුලත් කරන විදිය, එකට උවමනා කරන coded Main Frame එකක් හදා ගමු.

සැ.යු. - Interface Design එක ගැන සලකා නැත. මුලිකම පෙනුම පමණි.
එක් එක් coding කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම ඔබ සතුය.


ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 1

ඉක්මනින්ම Login Form එකක් නිර්මාණය කරගෙන, mySQL Database එකත් එක්ක connect වෙන්න ඕනෑ කරන Class file හදලා, Connection එක establish කරලා, System එකට උවමනා කරන නියම coded Login එකක් හදා ගමු. 


සැ.යු. - Interface Design එක ගැන සලකා නැත. මුලිකම පෙනුම පමණි.
එක් එක් coding කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම ඔබ සතුය.


Net Beans IDE සමග වැඩ කරමු 4 - Search Function එකක් කරන්න ඉගෙනගමු

MySQL එක්ක connect කරලා තියෙන අපේ project එකකට, Search Function එකක් දාගන්න හැටි ඉගෙනගමු. කරමු.
search කරන්න ඕනෑ data pass කරලා, jTable එකකට අදාළ දත්ත ඇතුලත් කිරීම, mySQL code එක ලියන අයුරු, try-catch, Exception handling, JOptionPane ආදිය.
video ව මෙතැනින් බා ගන්න.

Compressed download file size - 18 MB
After Extraction file size - 1980 MB

http://www.mediafire.com/?9t11mqd1jmjevxg

Net Beans IDE සමග වැඩ කරමු 3 - වඩා සංකීර්ණ සාර්ථක Login form එකක් සාදා ගන්නා ආකාරය.

වඩා සංකීර්ණ සාර්ථක Login JFrame form එකක් සාදා ගන්නා ආකාරය.
JOptionPanes ...
Radio Buttons ...
JFrame form අතර data parse කිරීම ...
default constructor එක වෙනුවට අපේම constructor එකක් හද ගැනීම ...
screen 1 මැදට jFrame form adjust කිරීම ආදිය.
video ව මෙතැනින් බා ගන්න.

Compressed download file size - 11.59 MB
After Extraction file size - 1504 MB

video ව මෙතැනින් බා ගන්න.
http://www.mediafire.com/?z8cb38as0k412ar

NetBeans IDE සමග වැඩ කරමු 2 - connect with mysql and retrieve data

MySQL Database එකත් එක්ක NetBeans Project එක,
connect කරන විදිය,
database එක access කර data ලබා ගන්නා ආකාරය,
Login window එකෙන්, database එකේ saved user name, password check කරලා සාර්ථක නම්, Home(Main) window එක load කරන අයුරු.
Java Class files භාවිතය,
පැහැදිලි කිරීම් සමග.
video ව මෙතැනින් බා ගන්න.

File Size : 12.9 MB
After Extract : 1957.2 MB

http://www.mediafire.com/?hzeczqg11cade12

NetBeans IDE සමග වැඩ කරමු 1 - JFrame Forms

JFrame Forms භාවිතයෙන් GUI Application එකක් ගොඩ නගන්න උවමනා කරන මූලිකව දැන ගතයුතු දෑ අඩංගු video එකක්. මේ දේවල්ම තමා ආයේ ආයෙමත් JFrame Form අරන්, Software එක තව තවත් වැඩිදියුණු කරන් යද්දී එන්නේ.
Login Form එකක්, Main Form එකක් හදන හැටි,
Form එකකින් තවත් Form එකක් load කරන හැටි,
පැහැදිලි කිරීම් එක්ක. මෙතැනින් බා ගන්න.
File Size : 20 MB
After Extract : 1714 MB
http://www.mediafire.com/?alyrytu3y6cybu3