කොහොම හරි ගොඩයන්න පෙරලෙන පිටු
ලේසියෙන්ම හොයාගන්න මෙතනින්
Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts
SLIIT MasterMind WebSite
I have created website for SLIIT MasterMind,
a facebook group and a community over 9000 members where I am also an
admin of that group. Mr. Dilan Wijesooriya was the founder of SLIIT
MasterMind. And for my own Facebook group කොහොම හරි ගොඩ යන්නත් එපැයිනේ which both are provide services to SLIIT Undergraduates.
Through this application SLIIT students can,
Through this application SLIIT students can,
- Download Past Papers
- Download Sample Student Answers
- Get Enrollment Keys
SLIIT MasterMind Android App
I have designed and created my third android application for SLIIT MasterMind, a facebook group and a community over 9000 members where I am also an admin of that group. Mr. Dilan Wijesooriya was the founder of SLIIT MasterMind. And for my own Facebook group කොහොම හරි ගොඩ යන්නත් එපැයිනේ which both are provide services to SLIIT Undergraduates.
Through this application SLIIT students can,
Through this application SLIIT students can,
- Download Past Papers
- Download Sample Student Answers
- Get Enrollment Keys
- Get Recent Notices
- Get Latest Job Opportunities
- Send CVs to Desired Job Opportunity through The Application At The Same Time without Wasting Time.
Labels:
Android
,
කොහොම හරි කරමු
,
මෘදුකාංග
Windows වල ඉදන් Laptop එක Wi-Fi Hotspot එකක් කරමු
මේ post එකෙන් කතා කරන්නේ අපි කොහොමද අපේම Laptop එක Wi-Fi Hotspot එකක් කරන්නේ කියල. ඒ කියන්නේ Laptop එකට එන incoming connection එකක් (Wifi, LAN, Cable Modem, Dial-up, Cellular, etc.) ඔයාගේ Laptop එකේ Wi-Fi හරහා share කරන්නේ කොහොමද කියල. අනික මේකෙන් හදන Wireless Connection එක ඕනෑම device එකකට share කරන්න පුළුවන්. (Laptops, Smart Phones, iPod Touchs, iPhones, Android Phones, Zune, Netbooks, wireless printers, etc.)
How to install Oracle 11g R2 on Windows 8.1, 8, 7 SP1
අපි බලමු Oracle 11g R2 කොහොමද Windows වලදි Install කරන්නේ කියලා. මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට Oracle Database වල නවතම සංස්කරණය වන Oracle 12c නිකුත් වෙලා තියෙනවා.
Oracle Database 11g R2 Preinstallation Requirements
මීට අමතරව Windows 8.1 සඳහාද සහය දක්වයි. (Tested)
මුලින්ම බලමු Oracle11g R2 download කරගන්න. මේ පහත දැක්වෙන links click කරලා ඔයාලට පුළුවන් download කරගන්න. සමහරවිට Oracle හි account එකක් තිබීම අවශ්‍ය වේවි. එසේ අවශ්‍ය වුනොත් Free Register වෙන්න පුළුවන්. zip file 2ක් තියෙනවා. දෙකම download කරගැනීම අවශ්‍යයි. ඔබගේ Windows සංස්කරණයට ගැලපෙන පරිදි පමණක් download කරන්න.
Fixed :: Android Studio 0.1v could not open and SDK out of date
Download File (699MB file compressed to RAR) - 9.62MB
File format - .avi
Bonus - how to change IntelliJ look and feel (appearance) - Watch Me - Watch Video
Labels:
Android
,
කොහොම හරි කරමු
,
මෘදුකාංග
Splash Pro EX - Next Generation Player
අපේ අය තාමත් 720p, 1080p, BluRay, HD video බලන්නේ VLC, Classic Media Player වගේ software වල. High Quality බලනවා කියල එකේ නියම ගතිය නැහැ. අලුත් විදියට, අලුත්තාලේ Player එකකින් 720p, 1080p, BluRay තවත් හොඳට, තාත්විකව, smooth ලෙස නරඹමු.
Splash PRO lets you enjoy your videos like never before - smooth motion, crisp details and vivid colors. Enjoy the best video quality and unique user experience.
Splash PRO lets you enjoy your videos like never before - smooth motion, crisp details and vivid colors. Enjoy the best video quality and unique user experience.
ඔබේ Java Application ත් ඒ හා සම්බන්ධ සියලුම ගොනු Installation package (Setup.exe) එකක් ලෙස install කල හැකි බවට පත් කරමු.
ඔයාලා ඕනෑම මෘදුකාංගයක් භාවිත කරන්නේ, ඒක ඔයාලගේ Operating System එකට install කරලනේ. මෘදුකාංගයක් download කලත්, CD/DVD එකකින් ගත්තත් භාවිතයට කලින් install කරලා ඉන්න වෙනවා. ඉතින් අපිත් අපි කරන Java Application එක install කරන්න පුළුවන් විදියට කාට හරි දෙන්න තියේනම් ගතියක් තියේ නේද නිකන්ම . jar file එකක් දෙනවට වඩා. අපි බලමු කොහොමද කියල අපේ Java Project එක, Application එක මේ Setup file එකක්, එහෙමත් නැත්නම් Installation Package එකක් විදියට හදා ගන්නේ කොහොමද කියලා.
ඔබේ Java Application එක Windows Executable (EXE) file එකක් බවට පත් කරමු.
මේ සඳහා අප exe4j කියන මෘදුකාංගය
භාවිතයට භාවිතා කරනවා. මෙමගින් පුළුවන් අපට පහසුවෙන්ම .exe file එකක්
create කරගන්න. (සැලකිය යුතුයි - තවමත් මෙම මෘදුකාංගය එක සහය දක්වන්නේ Java
1.6 සඳහා පමණි. එමනිසා exe4j මෘදුකාංගය run වීම සඳහා පමණක් Java 1.6
අවශ්‍ය වේ. ඔබගේ Java Application එක, NetBeans Project එක Java 1.7 යටතේ
නිර්මාණය කර තිබීම ගැටළුවක් නොවේ. )
මුලින්ම මේ සඳහා කරගන්න ඕන ඔයාලගේ NetBeans Project එක open කරලා Project එක Clean and Build කිරීමයි. මෙන්න මේ
icon එක හෝ Shift + F11 මගින් ඔයාලට Project එක Clean and Build
දෙන්න පුළුවන්. මෙහෙම කලාම ඔයාලගේ NetBeans Project Folder එකේ dist නමින්
folder එකක් create වන අතර ඒ තුල ඔබ යොදාගත් Library file අඩංගු කල lib
නම් folder එකක් සහ Project එකේ නමින් නිර්මාණය වූ .jar file එකක් දකින්න
ලැබේවි. මෙන්න මේ jar file එක තමා exe file එකක් create කරන්න උවමනා
වෙන්නේ.

වෙන්නේ.Visual Studio 2010 සඳහා SQL Server Management Studio 2008 ස්ථාපනය කරගන්න අයුරු.
C#.NET වලින් Project එක කරන්න ඉන්න අයට, Visual Studio 2010 නම් install කරගෙන ඉන්නේ එකට හරියන්න Database සම්බන්ධව වැඩකරගන්න පුළුවන් SQL Server Management Studio 2008 software එක මගින්. අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේක install කරන්නේ සහ, අවසානයේ SQL Server Management Studio වලට Login වෙන්නේ කොහොමද කියල. මේ software එක install කරන්න කලින්, Visual Studio install කරනකොටම SQL Server Express යන්න install කරලා තියෙනවනම් හොඳයි.
Labels:
SQL
,
කොහොම හරි කරමු
,
මෘදුකාංග
Team Viewer - Access your computer remotely and share your desktop with friends
Team Viewer මෘදුකාංගය මගින් අපට පුළුවන් තවත් කෙනෙක්ගේ පරිඝනකයක් හරි අපි ඒ ඉස්සරහ ඉන්නවා වගේ පරිශීලනය කරන්න. hack කරන්න නෙවයි. වැදගත් විදියට වැදගත් වැඩක් කරන්නයි. SLIIT එකේ අපි, අපි වෙනුවෙන් අපි.
මෙහිදී අදාළ දෙපාර්ශවයම Team Viewer මෘදුකාංගය ස්ථාපනය කර තිබිය යුතුය. මෙතනින් ඔබට ගැලපෙන, අවශ්‍ය මෘදුකාංගය download කරගන්න.
Team Viewer for Windows, Mac, Linux, Android.
Portable Versions also available.
Perl Programming on Windows
Fedora වල ඉදන් Perl programming practice කරන්න කම්මැලිද ?
Windows platform එකේ Fedora Virtual Machine දාගෙන වැඩ කරන්න අමාරුද ?
මෙන්න එහෙමනම් විසදුමක්.
Windows වල ඉදන්ම Perl Programming practice කරන්න.
සැ.යු. UNIX Environment එකේදී අපි පාවිච්චි කරන system calls මෙහිදී වැඩ කරන්නේ නෑ.
eg. pwd, ls, whoami ...
හිතනවා උදවුවක් වෙයි කියල ඔයාලටත්.

ඉතා සරලව සිංහල යුනිකෝඩ් වලින්, සිංහල type කරමු.
ඕගොල්ලෝ මේ කියවන blog එකේ පවා සිංහල අකුරු සටහන් වෙලා තියෙන්නේ සිංහල යුනිකෝඩ් වලිනි. මං හිතනවා, යුනිකෝඩ් කියන්නේ මොකක්ද කියන දේ මේක කියවන ඔයාලා දන්නවා ඇති කියලා. (යුනිකෝඩ් කියන්නේ ලෝකේ තියෙන ලියන භාෂා සඳහා, ඒ ඒ භාෂාවේ ඒ ඒ අකුර වෙනුවෙන්, අනන්‍ය කේතයක් ලබාදී ඇති, ඕනෑම මෙහෙයුම් පද්ධතියක, භාෂාව මොකක් උනත් භාවිතා කරන්න පුළුවන් අක්ෂර කේතකරණයකි.)
අපි බලමු කොහොමද ඉක්මණින් සහ සරල යුනිකෝඩ් සිංහල type කර ගන්නේ කොහොමද කියලා.
අපි බලමු කොහොමද ඉක්මණින් සහ සරල යුනිකෝඩ් සිංහල type කර ගන්නේ කොහොමද කියලා.
MySQL command line හි display වන සියල්ල text file save එකකට ගමු.
MySQL command line client එකේ type කරන දේවලුත්, output එක විදියට ලැබෙන දේවලුත්, කොටින්ම mySQL command line client මත type කරන්නේ මොකක්ද, display වෙන්නේ මොකක්ද, ඒවා ඒ ආකාරයෙන්ම record කරමුද?
හැබැයි video recoding එකක් නම් නොවෙයි මෙදා පොටේ. text file එකකටයි.
MySQL open කරලා, password එක දීලා login උනාට පස්සේ,
tee කියන command එක භාවිතා කරමු.
tee <file එක save වියයුතු තැන + file නම.txt>
උදාහරණ :-
tee D:\hansa.txt
මෙලෙස type කර අවසානයේ enter ඔබන්න. ඔබ MySQL තුලින් ඉවත් වන තුරුම එය, දෙනලද textfile එකට text ආකාරයෙන් save වේ.

mySQL server configure කරන හැටි
mySQL server use කරන්න කලින් configuration settings වගයක් හදන්න තියේ.
mySQL bin directory එක Windows PATH එකට ඇතුලත් කිරීම,
Security Settings ඇතුලත් කිරීම ආදියයි.
අපි දැන් බලමු මේවා කරන්නේ කොහොමද කියලා.
mySQL bin directory එක Windows PATH එකට ඇතුලත් කිරීම,
Security Settings ඇතුලත් කිරීම ආදියයි.
අපි දැන් බලමු මේවා කරන්නේ කොහොමද කියලා.
VMware තුල Fedora (Hanthana) ස්ථාපනය කරන හැටි.
SLIIT එකේ 1st Years ලා, 2nd Years ලා, 4th Years ලා ට උනත් හුඟාක් වෙලාවට භාවිතා කරන දෙයක් තමයි VMware Workstation කියන්නේ. 1st Yearsලට Introduction to Programming Environment (IPE) වලටත්, 2nd Yearsලට System Programming and Designing (SPD) වලටත් Fedora Operating System එක් use කරන්න ඕනෑ කරන හින්දා හරි හරියට මේකෙන් වැඩ. එත් හුඟාක් අය දන්නේ නෑ මේ software 1 තුලින් Fedora install කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ අයට දැනුවත් වෙන්නත්, තනියෙන් වැඩක් කරගන්න බය නැතිව, මේ ලේසි දේට අත ගහන්න හැකි කරවන එකත් අරමුණින් තමා මේ post එක දාන්නේ.
අපේ studies වලට අතවශ්‍ය හැමදේමත් (1st Year, 2nd Year), Windows වගේ පහසුවෙන් භාවිතා කරන්න හදලා දීලා තියෙන ලංකාවේ අපේ කොල්ලන්ගේ වැඩක්. ගන්න අපේ දේ.

හන්තාන ලිනක්ස්. (Hanthana Linux) - Fedora වලම සංස්කරණයකි. මං ඔයාලට කියන්න යන්නේ මේක කොහොමද අපේ VMware තුල පිහිටුවන්නේ කියලා.

Windows 7, Pen එකෙන් install කරමු.
Windows
7 Setup එක Pen Drive එකකට දාගෙන install කරන එක, DVD එකකින් install
කරනවට වඩා ගොඩාක් ඉක්මන්. ඒ වගේම mini-laptop එකකට උනත් Windows Operating
System එක DVD එකක් හරහා දාන්න බෑ. Pen Drive එකක් මගින් ඕන කරන්න. ඉතින්
ඕකට Windows 7 DVD, Pen Drive එකකට දාගන්න එක එක softwares, tools එහෙමත් තියේ.
නමුත් ඔගොලන්න්ට හැමවෙලාවෙම ඒ software එකෙන් Pen Drive එකට copy කරගන්න
බැරි වෙන්න ඇති. ඒ ඒ DVD එක අනුව වෙනස් වෙනවා. ඔන්න ඉතින් ඕකට විසදුමක්. වැඩේ අමාරු නෑ.
මේකට ඕන කරනවා, Windows 7 DVD එකක් හෝ Windows 7 Disk Image එකක්. Disk
Image එකක් use කරනවානම් WinRAR හෝ එවැනි .iso file extract කරන්න පුළුවන්
software එකක්.
Lab එකේ කරන කෙරුම්, Screen Video Record එකක් කරමු.
හුඟාක් වෙලාවට අපට Lab එකේ කරන දේවල්, කොහොමද කලේ කියලා පහු පහු වෙද්දී අමතක වෙනවා. Exam එකක්, Online Exam එකක්, Spot Test එකක් තියන්න යද්දී තමයි දෙලොව රත්වෙන්නේ.
ඉතින් Lab එකේ කරන දේවල් ඒ වෙලාවේම note කරගත්තොත් හොඳයි නේද? ඒ වගේම video එකක් වගේ ඒ වෙලාවේම record කරගන්න පුලුවන්නම් ෆට්ටයි නේද. ඔන්න ඕකට මං ඔගොලන්ට විසදුමක් ගෙනාවා. ඒ මෙන්න මේ portable software එක. CamStudio Portable.

Subscribe to:
Posts
(
Atom
)