Team Viewer මෘදුකාංගය මගින් අපට පුළුවන් තවත් කෙනෙක්ගේ පරිඝනකයක් හරි අපි ඒ ඉස්සරහ ඉන්නවා වගේ පරිශීලනය කරන්න. hack කරන්න නෙවයි. වැදගත් විදියට වැදගත් වැඩක් කරන්නයි. SLIIT එකේ අපි, අපි වෙනුවෙන් අපි.
මෙහිදී අදාළ දෙපාර්ශවයම Team Viewer මෘදුකාංගය ස්ථාපනය කර තිබිය යුතුය. මෙතනින් ඔබට ගැලපෙන, අවශ්ය මෘදුකාංගය download කරගන්න.
Team Viewer for Windows, Mac, Linux, Android.
Portable Versions also available.