SLIIT එකේ 1st Years ලා, 2nd Years ලා, 4th Years ලා ට උනත් හුඟාක් වෙලාවට භාවිතා කරන දෙයක් තමයි VMware Workstation කියන්නේ. 1st Yearsලට Introduction to Programming Environment (IPE) වලටත්, 2nd Yearsලට System Programming and Designing (SPD) වලටත් Fedora Operating System එක් use කරන්න ඕනෑ කරන හින්දා හරි හරියට මේකෙන් වැඩ. එත් හුඟාක් අය දන්නේ නෑ මේ software 1 තුලින් Fedora install කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ අයට දැනුවත් වෙන්නත්, තනියෙන් වැඩක් කරගන්න බය නැතිව, මේ ලේසි දේට අත ගහන්න හැකි කරවන එකත් අරමුණින් තමා මේ post එක දාන්නේ.
අපේ studies වලට අතවශ්‍ය හැමදේමත් (1st Year, 2nd Year), Windows වගේ පහසුවෙන් භාවිතා කරන්න හදලා දීලා තියෙන ලංකාවේ අපේ කොල්ලන්ගේ වැඩක්. ගන්න අපේ දේ.
හන්තාන ලිනක්ස්. (Hanthana Linux) - Fedora වලම සංස්කරණයකි. මං ඔයාලට කියන්න යන්නේ මේක කොහොමද අපේ VMware තුල පිහිටුවන්නේ කියලා.