අපේ studies වලට අතවශ්‍ය හැමදේමත් (1st Year, 2nd Year), Windows වගේ පහසුවෙන් භාවිතා කරන්න හදලා දීලා තියෙන ලංකාවේ අපේ කොල්ලන්ගේ වැඩක්. ගන්න අපේ දේ.

හන්තාන ලිනක්ස්. (Hanthana Linux) - Fedora වලම සංස්කරණයකි. මං ඔයාලට කියන්න යන්නේ මේක කොහොමද අපේ VMware තුල පිහිටුවන්නේ කියලා.
මුලින්ම ඔයාලගේ computer 1ට, laptop 1ට ගැලපෙන Operating System Architecture 1 මොකක්ද කියලා දැන ගන්න ඕනෑ. 32bit OS එකක් run වෙන computer 1 තුල 64bit run කරවන්න බෑ. නමුත් 64bit OS 1ක් තුල 32bit run කරවන්න පුළුවන්.
ඔයාලගේ computers, laptops වල processor 1 64bit support නම් හා Windows 64bit භාවිතා කරන අය මේක බා ගන්න. 3.6GB
http://mirror.learn.ac.lk/hanthanalinux/14.20/x86_64/Hanthana-14.20-x86_64-dvd.iso
Windows 32bit භාවිතා කරන අය මේක බා ගන්න. 3.83GB
http://mirror.learn.ac.lk/hanthanalinux/15.5/Hanthana-15.5-i386-dvd.iso
System Requirements
Memory: Minimum 640MB
1GB recommended
Minimum Disk Space 16GB
VMware Software නැති අය ඉන්නවනම් මෙතැනින් බා ගන්න.
http://thepiratebay.se/torrent/6827299/VMware.Workstation.v8.0.1.528992.Incl.Keymaker-ZWT
හෝ
Oracle Virtual Box මෙතැනින් බා ගන්න.
http://download.virtualbox.org/virtualbox/4.1.10/VirtualBox-4.1.10-76836-Win.exe
හරි. අපි දැන් Hanthana Linux, VMware තුල ස්ථාපනය කරන හැටි බලමු. මෙන්න මේ video ව download කරගන්න. බලන්න. තනියම කරන්න ඉගෙන ගන්න.
කාලය : මිනිත්තු 24 විනාඩි 57
File Size : 636MB
Compressed Size : 10.1MB
http://www.mediafire.com/?73sfh9ko1hcdeto
http://distro.ibiblio.org/pub/linux/distributions/hanthana/docs/installation_guide/15/Hanthana15-Installation-Guide-Sinhala.pdf
ජය වේවා.
No comments :
Post a Comment