ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

NetBeans IDE සමග වැඩ කරමු 1 - JFrame Forms

JFrame Forms භාවිතයෙන් GUI Application එකක් ගොඩ නගන්න උවමනා කරන මූලිකව දැන ගතයුතු දෑ අඩංගු video එකක්. මේ දේවල්ම තමා ආයේ ආයෙමත් JFrame Form අරන්, Software එක තව තවත් වැඩිදියුණු කරන් යද්දී එන්නේ.
Login Form එකක්, Main Form එකක් හදන හැටි,
Form එකකින් තවත් Form එකක් load කරන හැටි,
පැහැදිලි කිරීම් එක්ක. මෙතැනින් බා ගන්න.
File Size : 20 MB
After Extract : 1714 MB
http://www.mediafire.com/?alyrytu3y6cybu3
යොදාගත් coding,

Login form එකෙන් Main Form එක load කිරීම සහ, Login form එක close කිරීම.
                    Home home = new Home();
                    home.setVisible(true);
                    this.dispose();

Login form එකේ Cancel button click කල විට, Project එකෙන් close වීමට,
                   System.exit(0);

No comments :

Post a Comment