HTML 5 කියන්නේ කලින් තිබුණු, දැනටත් තියෙන HTML සඳහා වූ අලුත්ම සම්මතයයි. හුගාක් ප්‍රධාන Web Browsers, HTML 5 වල අලුත් අලුත් දේට සහය දක්වනවා. ඒ වගේම මෙතෙක් තිබුණු HTML අඩුපාඩු හුගක් මෙයින් සපුරලනවා.
උදාහරණ විදිහට,
HTML, CSS, JavaScript එකතුවක් මෙහි දකින්න පුළුවන්.
- අමතරව බාහිරින් භාවිතයට ගතයුතු plugins ප්‍රමාණය අඩු වෙනවා.
- Error Handling, HTML code එකෙන්ම කරගන්න පුළුවන්. JavaScript අත්‍යවශ්‍ය වෙන්නේ නෑ.
- Device Independent. Device එක මත රඳා පවතින්නේ නෑ. Mobile, PC, Palm කෝකටත් එකයි.
- HTML 5 code පොදුවේ කාටත් දකින්න පුළුවන්. Source code එක.
- Script ලිවීමේ ප්‍රමාණය අඩු වෙනවා.
- අලුත් input types, controllers - date, time, calendar, email, url, search
- අලුත් attributes, methods - autofocus, required
- අලුත් tags - <header>, <footer>, <hgroup>, <section>, <video>, <audio>, <canvas>
- අලුත් Media Playback options - <video>, <audio>
- 2D Drawings - using <canvas>
No comments :
Post a Comment