Dongle එක unlock කරන්න මේ පියවර 3 කරන්න.
ඉස්සෙල්ලම මෙන්න මේ software එක run කරන්න.
Download File Size - 3 MB

නමුත් වැඩේ ඉවර නැහැ.
මෙන්න මේ software එක download කරලා, run කරන්න.
Download File Size - 15MB
Dashboard Upgrade.
වැඩේ දැන් ඉවරයි. අන්තිමට අවශ්‍යනම් මෙන්න මේ ZTE MF Drives install කරන්න.
Download File Size - 2MB
No comments :
Post a Comment