කොහොම හරි ගොඩයන්න පෙරලෙන පිටු
ලේසියෙන්ම හොයාගන්න මෙතනින්
Java IO File Handling ගැන සරලව
C# Project එක, SQL Server Database එකක් සමග Connect කරමු.
C# project එකකට ලේසිම ලේසි විදිහකට, SQL Server වල create කරලා තියෙන Database එකකට connect වෙන හැටි තමා මෙතැනින් කියලා දෙන්න යන්නේ. ඒ වගේම Connection එකක් හදාගත්තට පස්සේ එකෙන් data select කර ගන්නත්, data insert, update, delete යන 3ම කරන්නත් ලේසිම විදියක් කියල දෙන්නයි.
Visual Studio 2010 සඳහා SQL Server Management Studio 2008 ස්ථාපනය කරගන්න අයුරු.
C#.NET වලින් Project එක කරන්න ඉන්න අයට, Visual Studio 2010 නම් install කරගෙන ඉන්නේ එකට හරියන්න Database සම්බන්ධව වැඩකරගන්න පුළුවන් SQL Server Management Studio 2008 software එක මගින්. අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේක install කරන්නේ සහ, අවසානයේ SQL Server Management Studio වලට Login වෙන්නේ කොහොමද කියල. මේ software එක install කරන්න කලින්, Visual Studio install කරනකොටම SQL Server Express යන්න install කරලා තියෙනවනම් හොඳයි.
Labels:
SQL
,
කොහොම හරි කරමු
,
මෘදුකාංග
Java SE software, project එකට theme එකක්, Look and Feel එකක් ඇතුලත් කරමු.
ඔයාලගේ NetBeans වලින් කරන Java Project එකේ, software එකේ පෙනුමට ටිකක් හැඩවැඩ දාමු. Theme එකක් දාමු. මේ විදියට හදපු Themes තමා, Synthetica, JTattoo කියලා කියන්නේ. අපි බලමු කොහොමද මේවා අපේ project එකට ඇතුලත් කරගන්නේ කියල.
jLabel එකක Real Time එක display කරමු.
jFrame එකක් තුල, jLabel එකක අපට වෙලාව ලේසියෙන්ම දක්වන්න පුළුවන් Date class එකෙන් current date, current time අරගෙන. නමුත් කාලයත් සමග වෙනස් වෙන ලෙස පෙන්වන්න කිවුවොත් එහෙම ලේසියෙන් ගන්න බෑ. අපට මේ සඳහා තවත් දේවල් කිහිපයක සහය අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම javax.swing package එකේ Timer class එකත්, java.awt package එකේ ActionListener සහ ActionEvent classes. අපි බලමු මේක කරන්නේ කොහොමද කියල.
3. Web Application එකට සරලම Login එකක් හදමු.
මෙතෙක් ඉගෙන ගත්තේ වටපිටාව ගැන මේක ඉගෙන ගන්න ඕන වෙන. දැන් පළමු වතාවට, Web Application එක Run කරමු. අප තාමත් කිසිම වෙනසක් කර නැහැ. Default Project එක හැදුනු තත්වෙන්මයි තියෙන්නේ. Run Main Project button එක හෝ F6 key එක ඔබන්න.
අපේම Google Search Page එකක් හදාගමු - HTML 5.
මේ සඳහා මං ඉතාම සරල විදිහක් තමා යොදාගෙන තියෙන්නේ. මේකේ ඇති අමාරු දෙයක් නෑ. හැබැයි HTML දැනුම ටිකක් ඕන කරනවා. වැඩේට උවමනා කරන්නේ text field එකක්. සහ submit type එකේ button එකක් විතරයි. ලස්සනක් තියෙන්න ඕන නිසා වැඩ ටිකක් දාලා තියේ ඒ ගැන හිතන්න එපා. ඉතින් අපි text field, submit button ගන්නවානම් form එකත් යොදාගන්නවනේ. දන්නා HTML වලින් image එකක් එහෙම දාලා, text field එක, submit එක දාගන්නකෝ. HTML 5 වලින් මං මේ සඳහා යොදා ගන්නේ,
1. Introduction to HTML 5
HTML 5 කියන්නේ කලින් තිබුණු, දැනටත් තියෙන HTML සඳහා වූ අලුත්ම සම්මතයයි. හුගාක් ප්‍රධාන Web Browsers, HTML 5 වල අලුත් අලුත් දේට සහය දක්වනවා. ඒ වගේම මෙතෙක් තිබුණු HTML අඩුපාඩු හුගක් මෙයින් සපුරලනවා.
උදාහරණ විදිහට,
2. GlassFish Server එක ඇරඹීම සහ භාවිතය.
මේ GlassFish කියන Server එක තුල තමා අපේ Web Application එක deploy වෙන්නේ. ඒ නිසා අපේ project එක run කරන මුල්ම අවස්ථාවේ (පරිඝනකය තුල NetBeans open සෑම අවස්ථාවකම) server එක start කල යුතු වේ. Project එක run කරන විට server එක ස්වයංක්‍රියව ආරම්භ වනනමුත්, ඒ පිලිබඳ ඉගෙන ගැනීම සඳහා අප ටිකක් කතා කරමු.
1. NetBeans වලින් Java Web Application එකක් හදමු.
නිවාඩු කාලේ නිකන් ඉන්න පට්ට කම්මැලි. නිකන් ඉන්න එකේ ජීවිතේටත්, අධ්‍යාපනයටත්, සුදුසුකම් වලටත්, මගේ වටේ ඉන්න යහළු මිත්‍රයන්ටත් වැඩක් ඇති වැඩක් කරන්න හිතුනා. වැඩි සද්ද නැතිව වැඩේට බහින්නම්.
ඔන්න එහෙනම් මුල්ම post එක, NetBeans මෘදුකාංගය භාවිතා කරලා Java Web Application එකක් ආරම්භ කරන හැටි.
Subscribe to:
Posts
(
Atom
)

