ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

දිනයක් ඇතුලත් කරන්න NetBeans වල jCalendar, jDate Chooser භාවිතා කරමු.

සමහර අය Date එකක් ඇතුලත් කරන්න නිකන්ම Text Box යොදාගෙන ඇති. User වැරදි format එකකට data insert කලොත් වරදිනවා. ඉතින් අපි බලමු කොහොමද දිනයක් ඇතුලත් කරගන්න jCalendar සහ jDateChooser භාවිතා කරන්නේ කොහොමද කියලා.

ඔක්කොමටම කලින් මෙන්න මේ jar file එක උවමනා වෙනවා. මෙතැනින් බා ගන්න.
http://www.mediafire.com/?w4rooe4ej1ta7br

ඔයාලගේproject folder එකේ ඕනෑ තැනකට දා ගන්න. අනිවාර්ය නෑ. ඊට පස්සේ,
NetBeans වල Palette Manager එකේ කොතැනක හෝ right click කරලා, ඒ Jar file එක import කරගන්න. දැන් උවමනා කරන tools ටික select කරලා palette එකට දාගන්න.
 මෙන්න video එක. බා ගෙන extract කරලා බලන්න.
JCalendar සහ jDateChooser මගින් පහසුවෙන් ඔබේ අවශ්‍යතාව පරිදි, date format එකකට date එකක් select කරගන්න හැටි.


Download File Size - 8.61MB
After Extract - 473MB

http://www.mediafire.com/?ty2ryc8prwd4osc

1 comment :