කොහොම හරි ගොඩයන්න පෙරලෙන පිටු
ලේසියෙන්ම හොයාගන්න මෙතනින්
Splash Pro EX - Next Generation Player
අපේ අය තාමත් 720p, 1080p, BluRay, HD video බලන්නේ VLC, Classic Media Player වගේ software වල. High Quality බලනවා කියල එකේ නියම ගතිය නැහැ. අලුත් විදියට, අලුත්තාලේ Player එකකින් 720p, 1080p, BluRay තවත් හොඳට, තාත්විකව, smooth ලෙස නරඹමු.
Splash PRO lets you enjoy your videos like never before - smooth motion, crisp details and vivid colors. Enjoy the best video quality and unique user experience.
Splash PRO lets you enjoy your videos like never before - smooth motion, crisp details and vivid colors. Enjoy the best video quality and unique user experience.
Java Desktop Application එකකින් GMail, Yahoo හරහා Email යවමු.
මේ වගේම වැඩක් කලින් C# වලින් Desktop Application සඳහා කළා ඔයාලට මතක ඇති. මෙන්න Java වලින් ඒ වැඩේ කරන හැටි. මෙතැනදී Email එක යවන කෙනාගේ email එක Yahoo ද, GMail ද කියන එක program එකෙන් auto detect කරගන්න විදියටයි හැදුවේ. ඒ අනුව අදාල email server එක හදුනාගෙන email එක send වෙනවා. ඔයාලත් අත්හදා බලන්න. සමහරවිට ඔයාලගේ client කෙනෙකුට කරන software එකකට මෙහෙම දෙයක් උවමනා වෙන්න පුළුවන්.
C# වලින් ඕන අයට, මේක අලුතින්ම දකින අයට,
C# වලින් Gmail හරහා Email යවන හැටි මෙතනින් බලන්න.
http://kohomaharigodayamu.blogspot.com/2012/06/c-application-gmail-email.html
C# වලින් Yahoo හරහා Email යවන හැටි මෙතනින් බලන්න.
http://kohomaharigodayamu.blogspot.com/2012/06/c-application-yahoo-mail-email.html
මේ post එකත් එක්කම මේකේ source code සහ මේ සඳහා උවමනා කරන jar library file ටිකත් ලබාදෙනවා.

C# Standalone Application Project එකක් Install කරන්න පුළුවන් විදිහට Setup එකක් හදමු.
C# Project එකක්, C# Application එකක් කොහොමද install කරන්න පුළුවන් විදිහට හදන්නේ කියල අපි බලමු. මෙහිදී අපි භාවිතා කරන්නේ Visual Studio ම තමා. මං භාවිතා කරන්නේ Visual Studio 2010.මේ video ඒක බලන්න.මෙහිදී මම Radio Zone කියල කරලා තියෙන C# Project එකක් භාවිතයට ගන්නවා. ඔයාලත් C# application එකක් හදලා ඉවර වෙලා මේ පියවරට එන්න.
Download Links ගන්න ඇතුලට යමු.
Download Links ගන්න ඇතුලට යමු.
HTML 5 - Registration Form - Validation without JavaScript
use HTML 5 more compatible web browsers,
1. Opera 2. Google Chrome 3. Mozilla Firefox
1. Opera 2. Google Chrome 3. Mozilla Firefox
| HTML 5 වල විශේෂ කරුණක් තමයි JavaScript හෝ වෙනත් Script වර්ගයක් හෝ භාවිතා නොකර අපට පුළුවන් validation කරන්න. ඒ වගේම අපේ පහසුවට හුගක් input types තියේ. මෙතෙක් කල් භාවිතා කල text යන්නට අමතරව, ඊමේල් ලිපිනයක් ඇතුලත් කිරීමට email යන්නත්, වෙබ් ලිපිනයක් ඇතුලත් කිරීමට url යන්නත්, දිනයක් ඇතුලත් කිරීමට date යන්නත්, වෙලාවක් ඇතුලත් කිරීමට time යන්නත්, දිනය, වෙලාව දෙකම සඳහා datetime යන්නත්, ඉලක්කම් ඇතුලත් කිරීමට number යන්නත් ලෙස යොදා ගත හැකි අලුත් tags කිහිපයක්ම තිබේ. ඉතින් මේ tags භාවිතා කරලා, ඒ ඒ data input එකට ගැලපෙන්න data නොතිබුනොත් browser එකෙන් errors පෙන්වනවා. මේ වම් පස තියෙන උදාහරණය බලන්න. මේකේ Registration Form එකකට ගැලපෙන්නේ නැති, දේවල් තියේ තමා නමුත් ඔයාලට මේ දේවල් පැහැදිලි කරන්න, පෙන්නන්න ඕන නිසා ඔක්කොම දේවල් මේකට ඇතුලත් කළා. |
HTML 5 - JavaScript - Simple Calculator
|
| මේ තියෙන්නේ HTML, JavaScript භාවිතා කරලා හදපු සරලම Calculator එකක්. JavaScript එකෙන් තමා සියලුම ගණිතකර්ම වැඩ සිදුකරන්නේ. අපි බලමු ඉතාම සරලව HTML සහ JavaScript භාවිතා කරලා සරල Calculator එකක් සකස් කර ගන්න අයුරු. මුලින්ම ඉතින් HTML page එකක appearance එක හදාගන්න. form tag එකක් තුල text box, button දාලා. |
Labels:
HTML 5
,
JavaScript
ඔබේ Java Application ත් ඒ හා සම්බන්ධ සියලුම ගොනු Installation package (Setup.exe) එකක් ලෙස install කල හැකි බවට පත් කරමු.
ඔයාලා ඕනෑම මෘදුකාංගයක් භාවිත කරන්නේ, ඒක ඔයාලගේ Operating System එකට install කරලනේ. මෘදුකාංගයක් download කලත්, CD/DVD එකකින් ගත්තත් භාවිතයට කලින් install කරලා ඉන්න වෙනවා. ඉතින් අපිත් අපි කරන Java Application එක install කරන්න පුළුවන් විදියට කාට හරි දෙන්න තියේනම් ගතියක් තියේ නේද නිකන්ම . jar file එකක් දෙනවට වඩා. අපි බලමු කොහොමද කියල අපේ Java Project එක, Application එක මේ Setup file එකක්, එහෙමත් නැත්නම් Installation Package එකක් විදියට හදා ගන්නේ කොහොමද කියලා.
ඔබේ Java Application එක Windows Executable (EXE) file එකක් බවට පත් කරමු.
මේ සඳහා අප exe4j කියන මෘදුකාංගය
භාවිතයට භාවිතා කරනවා. මෙමගින් පුළුවන් අපට පහසුවෙන්ම .exe file එකක්
create කරගන්න. (සැලකිය යුතුයි - තවමත් මෙම මෘදුකාංගය එක සහය දක්වන්නේ Java
1.6 සඳහා පමණි. එමනිසා exe4j මෘදුකාංගය run වීම සඳහා පමණක් Java 1.6
අවශ්‍ය වේ. ඔබගේ Java Application එක, NetBeans Project එක Java 1.7 යටතේ
නිර්මාණය කර තිබීම ගැටළුවක් නොවේ. )
මුලින්ම මේ සඳහා කරගන්න ඕන ඔයාලගේ NetBeans Project එක open කරලා Project එක Clean and Build කිරීමයි. මෙන්න මේ
icon එක හෝ Shift + F11 මගින් ඔයාලට Project එක Clean and Build
දෙන්න පුළුවන්. මෙහෙම කලාම ඔයාලගේ NetBeans Project Folder එකේ dist නමින්
folder එකක් create වන අතර ඒ තුල ඔබ යොදාගත් Library file අඩංගු කල lib
නම් folder එකක් සහ Project එකේ නමින් නිර්මාණය වූ .jar file එකක් දකින්න
ලැබේවි. මෙන්න මේ jar file එක තමා exe file එකක් create කරන්න උවමනා
වෙන්නේ.

වෙන්නේ.C# Application එකෙන් Yahoo Mail හරහා Email යවමු.
මේ ගැන බලන්න කලින් මෙන්න මේ POST එක කියවලා බලන්න. ඔක්කොම විස්තරේ තියෙන්නේ ඔතන. C# Application එකෙන් GMail හරහා Email යවන විදිය. ඊට වඩා පොඩ්ඩයි මෙතන වෙනස සිදුවන්නේ.
http://kohomaharigodayamu.blogspot.com/2012/06/c-application-gmail-email.html
http://kohomaharigodayamu.blogspot.com/2012/06/c-application-gmail-email.html
C# Application එකෙන් GMail හරහා Email යවමු.
හිතන්න ඔයාලගේ client ට GMail account එකක් තියෙනවා. එයාට Company එකේ software එකෙන්ම එයාගේ Business Partnersලට, Customersලට Company එකේ අලුත් දෙයක් ගැන කියල Email යවන්න උවමනාවක් තියේ කියල. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් හරහා client ගේ අවශ්‍යතාව ඉටු කරලා දෙන්න. මං මෙතනදී ඔයාලට කියල දෙන්නේ එක වරකටඑක් අයෙකුට Email යවන විදියයි.
Subscribe to:
Posts
(
Atom
)