ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

C# Application එකෙන් Yahoo Mail හරහා Email යවමු.

මේ ගැන බලන්න කලින් මෙන්න මේ POST එක කියවලා බලන්න. ඔක්කොම විස්තරේ තියෙන්නේ ඔතන. C# Application එකෙන් GMail හරහා Email යවන විදිය. ඊට වඩා පොඩ්ඩයි මෙතන වෙනස සිදුවන්නේ.
http://kohomaharigodayamu.blogspot.com/2012/06/c-application-gmail-email.html

ඒ POST එක බැලුවනම් මෙන්න මේ ටික විතරක් වෙනස් කරන්නකෝ.
මෙන්න මෙහෙම තියෙන code line දෙක,
SmtpClient smtp = new SmtpClient("smtp.gmail.com");
smtp.EnableSsl = true;


මෙන්න මේ පහල තියෙන විදිහට වෙනස් කරන්න. එතකොට වැඩේ හරි.

SmtpClient smtp = new SmtpClient("smtp.mail.yahoo.com");
smtp.EnableSsl = false;

සම්පුර්ණ code ටික මෙන්න මෙහෙමයි.
MailMessage mailMsg = new MailMessage();
mailMsg.From = new MailAddress(from.Text);
mailMsg.IsBodyHtml = true;
mailMsg.Subject = subject.Text;
mailMsg.Body = body.Text;
mailMsg.To.Add(to.Text);
SmtpClient smtp = new SmtpClient("smtp.gmail.com");
smtp.Credentials = new System.Net.NetworkCredential(from.Text, password.Text);
smtp.EnableSsl = false;
smtp.Send(mailMsg);
MessageBox.Show(this, "Email Sent Successfully", "Successfull");

මේ application එකම ඔයාලට කැමති විදිහකට වෙනස් කරගන්න. උදාහරණයක් විදිහටකිහිප දෙනෙකුගේ Email address ඇතුලත් කරලා එක Email එකක් යවන්න. ඒ වගේමfile එකක store කරලා තියෙන emails load කරගෙන ඒ email address වලට email යවන්න එහෙම ඔයාලා අත්හදා බලන්න. ඒ විතරක් නෙවයි File එකක් attach කරලා, Images දාලා email යවන්න එහෙම ...

No comments :

Post a Comment