ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

ඔබේ Java Application ත් ඒ හා සම්බන්ධ සියලුම ගොනු Installation package (Setup.exe) එකක් ලෙස install කල හැකි බවට පත් කරමු.

ඔයාලා ඕනෑම මෘදුකාංගයක් භාවිත කරන්නේ, ඒක ඔයාලගේ Operating System එකට install කරලනේ. මෘදුකාංගයක් download කලත්, CD/DVD එකකින් ගත්තත් භාවිතයට කලින් install කරලා ඉන්න වෙනවා. ඉතින් අපිත් අපි කරන Java Application එක install කරන්න පුළුවන් විදියට කාට හරි දෙන්න තියේනම් ගතියක් තියේ නේද නිකන්ම . jar file එකක් දෙනවට වඩා. අපි බලමු කොහොමද කියල අපේ Java Project එක, Application එක මේ Setup file එකක්, එහෙමත් නැත්නම් Installation Package එකක් විදියට හදා ගන්නේ කොහොමද කියලා.

කලින් post එකේදී අපි කතා කලේ jar file එකක් කොහොමද exe එකක් බවට පත් කරන්නේ කියල. කියවන්න උනේ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න.
http://kohomaharigodayamu.blogspot.com/2012/06/java-application-windows-executable-exe_20.html

මේ සඳහා අප භාවිතයට ගන්නේ install4j කියන software එකයි. මෙය free දෙන software එකක්නම් නෙමෙයි. ඒත් ඔයාලට කරදර වෙන්න දෙයක් නෑ. මං හොයලා හොයලා key එකක් හොයා ගත්තා register කරන්න. මං ඒකත් එක්කම ඔයාලට නිකන්ම download link එක දෙනවා.
Install4j මෙතනින් download කරගන්න පුළුවන්.
install4j Windows x64 5.0.9 include license

Java Application එක සහ ඒ හා සම්බන්ධ Library files, images, etc... files ඇතුලත් කරලා ඕනෑම Windows පරිසරයක install කරලා run කරන්න පුළුවන් විදියට Setup එකක් හදන හැටි මේ video එක බලන්න.
Download compressed file size : 10.35MB
Original video file size : 423MB
Duration : 9minutes 13seconds

ප්‍රශ්න ආවත්, නාවත් ඔයාලට වැඩේ හරිනම් කියන්න. ප්‍රශ්න එන ඒවා කියන්න. ඒ අනුව මං මේ පිළිබඳව වැඩි විස්තර ඇතුලත් කරන්නම්

2 comments :