ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

SLIIT - 2nd Year 2nd Semester All Downloads

Design and Analysis of Algorithms (DAA) - 2010 Mid Exam Paper Answers
http://www.mediafire.com/?jaav7g3yj4e537a

Design and Analysis of Algorithms (DAA) - 2011 Mid Exam Paper Answers
http://www.mediafire.com/?99mlcdpq27v3cpk

MORE ...

SLIIT - 2nd Year 1st Semester All Downloads

DCCN II (Data Communication and Computer Networks) 2010 - Final - Answers
http://www.mediafire.com/?m9i1tso30a55vo5

MORE ...

SLIIT - 1st Year 2nd Semester All Downloads

Internet Technology and Applications - 2013 Mid Exam Paper Answers
http://www.mediafire.com/view/6l8518g0g6xrsmy/ITA_Mid_2013_Answers.pdf

Foundation of Computer Science Assignment 1 Q&A - 2010
http://www.mediafire.com/?hsms2c9y96i8o9i

MORE ....

SLIIT - 1st Year 1st Semester All Downloads

CF (Computer Fundamentals) Short Note
http://www.mediafire.com/?9bvlgx4l9xfzgls

MORE ...

Splash Pro EX - Next Generation Player

අපේ අය තාමත් 720p, 1080p, BluRay, HD video බලන්නේ VLC, Classic Media Player වගේ software වල. High Quality බලනවා කියල එකේ නියම ගතිය නැහැ. අලුත් විදියට, අලුත්තාලේ Player එකකින් 720p, 1080p, BluRay තවත් හොඳට, තාත්විකව, smooth ලෙස නරඹමු.
Splash PRO lets you enjoy your videos like never before - smooth motion, crisp details and vivid colors. Enjoy the best video quality and unique user experience.

Java Desktop Application එකකින් GMail, Yahoo හරහා Email යවමු.

මේ වගේම වැඩක් කලින් C# වලින් Desktop Application සඳහා කළා ඔයාලට මතක ඇති. මෙන්න Java වලින් ඒ වැඩේ කරන හැටි. මෙතැනදී Email එක යවන කෙනාගේ email එක Yahoo ද, GMail ද කියන එක program එකෙන් auto detect කරගන්න විදියටයි හැදුවේ. ඒ අනුව අදාල email server එක හදුනාගෙන email එක send වෙනවා. ඔයාලත් අත්හදා බලන්න. සමහරවිට ඔයාලගේ client කෙනෙකුට කරන software එකකට මෙහෙම දෙයක් උවමනා වෙන්න පුළුවන්.
C# වලින් ඕන අයට, මේක අලුතින්ම දකින අයට,
C# වලින් Gmail හරහා Email යවන හැටි මෙතනින් බලන්න.
http://kohomaharigodayamu.blogspot.com/2012/06/c-application-gmail-email.html
C# වලින් Yahoo හරහා Email යවන හැටි මෙතනින් බලන්න.
http://kohomaharigodayamu.blogspot.com/2012/06/c-application-yahoo-mail-email.html

මේ post එකත් එක්කම මේකේ source code සහ මේ සඳහා උවමනා කරන jar library file ටිකත් ලබාදෙනවා.

C# Standalone Application Project එකක් Install කරන්න පුළුවන් විදිහට Setup එකක් හදමු.

C# Project එකක්, C# Application එකක් කොහොමද install කරන්න පුළුවන් විදිහට හදන්නේ කියල අපි බලමු. මෙහිදී අපි භාවිතා කරන්නේ Visual Studio ම තමා. මං භාවිතා කරන්නේ Visual Studio 2010.මේ video ඒක බලන්න.මෙහිදී මම Radio Zone කියල කරලා තියෙන C# Project එකක් භාවිතයට ගන්නවා. ඔයාලත් C# application එකක් හදලා ඉවර වෙලා මේ පියවරට එන්න.


Download Links ගන්න ඇතුලට යමු.

HTML 5 - Registration Form - Validation without JavaScript

use HTML 5 more compatible web browsers,
1. Opera          2. Google Chrome          3. Mozilla Firefox
First Name
Middle Name
Last Name
Email Address
Password
Password
GenderMale
Female
Birthday
Birth Time
Mobile Phone
Land Phone
District
School EraFrom
To
Web Site

HTML 5 වල විශේෂ  කරුණක් තමයි JavaScript හෝ වෙනත් Script වර්ගයක් හෝ භාවිතා නොකර අපට පුළුවන් validation කරන්න.
ඒ වගේම අපේ පහසුවට හුගක් input types තියේ. මෙතෙක් කල් භාවිතා කල text යන්නට අමතරව,
ඊමේල්  ලිපිනයක් ඇතුලත් කිරීමට email යන්නත්,
වෙබ්  ලිපිනයක් ඇතුලත් කිරීමට url යන්නත්,
දිනයක් ඇතුලත් කිරීමට date යන්නත්,
වෙලාවක් ඇතුලත් කිරීමට time යන්නත්,
දිනය, වෙලාව දෙකම සඳහා datetime යන්නත්,
ඉලක්කම් ඇතුලත් කිරීමට number යන්නත් ලෙස යොදා ගත හැකි අලුත් tags කිහිපයක්ම තිබේ.
ඉතින් මේ tags භාවිතා කරලා, ඒ ඒ data input එකට ගැලපෙන්න data නොතිබුනොත් browser එකෙන් errors පෙන්වනවා. මේ වම් පස තියෙන උදාහරණය බලන්න. මේකේ Registration Form එකකට ගැලපෙන්නේ නැති, දේවල් තියේ තමා නමුත් ඔයාලට මේ දේවල් පැහැදිලි කරන්න, පෙන්නන්න ඕන නිසා ඔක්කොම දේවල් මේකට ඇතුලත් කළා.

HTML 5 - JavaScript - Simple Calculator


මේ තියෙන්නේ HTML, JavaScript භාවිතා කරලා හදපු සරලම Calculator එකක්. JavaScript එකෙන් තමා සියලුම ගණිතකර්ම වැඩ සිදුකරන්නේ.
අපි බලමු ඉතාම සරලව HTML සහ JavaScript භාවිතා කරලා සරල Calculator එකක් සකස් කර ගන්න අයුරු.
මුලින්ම ඉතින් HTML page එකක appearance එක හදාගන්න. form tag එකක් තුල text box, button දාලා.