ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

VMware වල ඕන කරන packages එක්කම Fedora install කරමු.

මුලින්ම කියන්න ඕන මේ කරන විදිහට,  OS දෙකක් dual boot දාන්න හිතාගෙන Computer එකේ partition වලට directly install කරන්න යන්න එපා. ඒක කරන්න වෙනම විදියක් තියේ.
අලුත් VMware සංස්කරණවල Easy Install නම් feature එක තුලින් User ට පහසුවෙන්, අඩු පියවර ගණනකින් Operating System එකක්, ඒ තුල Install කිරීමේ හැකියාව ලබාදී තිබේ. නමුත් ඔබට ගැටළුවක් වෙලා තියෙන්න ඇති, කොහොමද අපිට උවමනා කරන Software, Packages එක්ක Customized Installation එකක් කරගන්නේ කියල.

Windows Experience Index එක Customize කරමුද ?

එහෙනම් යාලුවනේ කාලෙකට පස්සේ ඔන්න මං ආයෙමත් වැඩ පටන් ගන්නවා. හුඟ කාලෙකින් බ්ලොග් එකේ මුකුත් post කරන්න බැරි උනා. 
කට්ටියටම ලණුවක් දීලා තමා මේ වැඩේ පටන් ගත්තේ. ඒ ගැන පොඩ්ඩක් සමාවෙන්න ඕන. මේකට හුඟක් කට්ටිය රැවටුණා. මට මොන Alien-ware ද. Photoshop, Computer ජිල්මාට් වැඩ තමා.

SLIIT - 2nd Year 2nd Semester All Downloads

Design and Analysis of Algorithms (DAA) - 2010 Mid Exam Paper Answers
http://www.mediafire.com/?jaav7g3yj4e537a

Design and Analysis of Algorithms (DAA) - 2011 Mid Exam Paper Answers
http://www.mediafire.com/?99mlcdpq27v3cpk

MORE ...

SLIIT - 2nd Year 1st Semester All Downloads

DCCN II (Data Communication and Computer Networks) 2010 - Final - Answers
http://www.mediafire.com/?m9i1tso30a55vo5

MORE ...

SLIIT - 1st Year 2nd Semester All Downloads

Internet Technology and Applications - 2013 Mid Exam Paper Answers
http://www.mediafire.com/view/6l8518g0g6xrsmy/ITA_Mid_2013_Answers.pdf

Foundation of Computer Science Assignment 1 Q&A - 2010
http://www.mediafire.com/?hsms2c9y96i8o9i

MORE ....

SLIIT - 1st Year 1st Semester All Downloads

CF (Computer Fundamentals) Short Note
http://www.mediafire.com/?9bvlgx4l9xfzgls

MORE ...

Splash Pro EX - Next Generation Player

අපේ අය තාමත් 720p, 1080p, BluRay, HD video බලන්නේ VLC, Classic Media Player වගේ software වල. High Quality බලනවා කියල එකේ නියම ගතිය නැහැ. අලුත් විදියට, අලුත්තාලේ Player එකකින් 720p, 1080p, BluRay තවත් හොඳට, තාත්විකව, smooth ලෙස නරඹමු.
Splash PRO lets you enjoy your videos like never before - smooth motion, crisp details and vivid colors. Enjoy the best video quality and unique user experience.

Java Desktop Application එකකින් GMail, Yahoo හරහා Email යවමු.

මේ වගේම වැඩක් කලින් C# වලින් Desktop Application සඳහා කළා ඔයාලට මතක ඇති. මෙන්න Java වලින් ඒ වැඩේ කරන හැටි. මෙතැනදී Email එක යවන කෙනාගේ email එක Yahoo ද, GMail ද කියන එක program එකෙන් auto detect කරගන්න විදියටයි හැදුවේ. ඒ අනුව අදාල email server එක හදුනාගෙන email එක send වෙනවා. ඔයාලත් අත්හදා බලන්න. සමහරවිට ඔයාලගේ client කෙනෙකුට කරන software එකකට මෙහෙම දෙයක් උවමනා වෙන්න පුළුවන්.
C# වලින් ඕන අයට, මේක අලුතින්ම දකින අයට,
C# වලින් Gmail හරහා Email යවන හැටි මෙතනින් බලන්න.
http://kohomaharigodayamu.blogspot.com/2012/06/c-application-gmail-email.html
C# වලින් Yahoo හරහා Email යවන හැටි මෙතනින් බලන්න.
http://kohomaharigodayamu.blogspot.com/2012/06/c-application-yahoo-mail-email.html

මේ post එකත් එක්කම මේකේ source code සහ මේ සඳහා උවමනා කරන jar library file ටිකත් ලබාදෙනවා.

C# Standalone Application Project එකක් Install කරන්න පුළුවන් විදිහට Setup එකක් හදමු.

C# Project එකක්, C# Application එකක් කොහොමද install කරන්න පුළුවන් විදිහට හදන්නේ කියල අපි බලමු. මෙහිදී අපි භාවිතා කරන්නේ Visual Studio ම තමා. මං භාවිතා කරන්නේ Visual Studio 2010.මේ video ඒක බලන්න.මෙහිදී මම Radio Zone කියල කරලා තියෙන C# Project එකක් භාවිතයට ගන්නවා. ඔයාලත් C# application එකක් හදලා ඉවර වෙලා මේ පියවරට එන්න.


Download Links ගන්න ඇතුලට යමු.