ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

1. Introduction to HTML 5

HTML 5 කියන්නේ කලින් තිබුණු, දැනටත් තියෙන HTML සඳහා වූ අලුත්ම සම්මතයයි. හුගාක් ප්‍රධාන Web Browsers, HTML 5 වල අලුත් අලුත් දේට සහය දක්වනවා. ඒ වගේම මෙතෙක් තිබුණු HTML අඩුපාඩු  හුගක් මෙයින් සපුරලනවා. 
උදාහරණ විදිහට,

HTML, CSS, JavaScript එකතුවක් මෙහි දකින්න පුළුවන්.
  • අමතරව බාහිරින් භාවිතයට ගතයුතු plugins ප්‍රමාණය අඩු වෙනවා.
  • Error Handling, HTML code එකෙන්ම කරගන්න පුළුවන්. JavaScript අත්‍යවශ්‍ය වෙන්නේ නෑ.
  • Device Independent. Device එක මත රඳා පවතින්නේ නෑ. Mobile, PC, Palm කෝකටත් එකයි.
  • HTML 5 code පොදුවේ කාටත් දකින්න පුළුවන්. Source code එක.
  • Script ලිවීමේ ප්‍රමාණය අඩු වෙනවා.
ඉතින් අපි බලමු HTML වල මොනවද මේ කියන අලුත් දේවල් කියල. මේක හරිම ලේසි. විනෝදජනක වේවි  ඉගෙන ගන්න ආස කෙනෙකුට.
  • අලුත් input types, controllers - date, time,  calendar,  email, url, search 
  • අලුත් attributes, methods - autofocus, required
  • අලුත් tags - <header>, <footer>, <hgroup>, <section>, <video>, <audio>, <canvas>
  • අලුත් Media Playback options - <video>, <audio>
  • 2D Drawings - using <canvas>
මේ කිවුවේ කිහිපයක් පමණි. අපි මේ දේවල් කරලම බලමු. ඊළඟ පාඩමේ ඉඳං.

No comments :

Post a Comment