ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

Java IO File Handling ගැන සරලව

හිතන්න, ඔයාලට ඕන text (.txt) file එකකට යම් යම් දත්ත ඇතුලත් කරන්න, text file එකකින් දත්ත කියවගන්න ඕන වෙනවා කියල. ඒ වගේම තවත් file type data ඔයාලගේ java software එකට ඇතුලත් කරගන්න හෝ වෙනත් data type එකක file එකක් write කරගන්න ඕනා කියල. මේ post එකෙන් කතා කරන්න යන්නේ ඒ ගැනයි.
මං මෙහෙදී code විස්තර කරන්න යන්නේ නැහැ. උවමනා කෙනෙක් ඉන්නවනම් ඇහුවොත් මං පැහැදිලි කිරීම් කරන්නම්. Blog එකේ ලියන්නම්. දැනට ඒ සඳහා අවශ්‍යම code එක විතරයි මේකේ ලියන්නේ. වැඩි විස්තර ඉගෙනගන්න, අත්හදාබලන්න, මේකේ NetBeans Source Code download link එක පහල
තියේ. එතැනින් බා ගන්න.

text file එකක් create කරගන්න හැටි. 
File initializeFile = new File("HansA.txt");
PrintWriter createFile = new PrintWriter(initializeFile);

text file එකක් delete කරගන්න හැටි. 
File initializeFile = new File("HansA.txt");
initializeFile.delete();

text file එකක තියෙන data, jEditor එකකට write කරන හැටි.
File initializeFile = new File("HansA.txt");
Scanner scanner = new Scanner(openedFile);
while (scanner.hasNextLine()) {
       String line = scanner.nextLine();
       jEditorPane1.setText(jEditorPane1.getText()+line+"\n");
}

text file එකකට data write කරන හැටි.
File x = fileChooser.getSelectedFile();
PrintWriter writeToFile = new PrintWriter(x);
writeToFile.println("HansA");
 writeToFile.println("Kohoma Hari Goda Yannath Epayine");
writeToFile.println(jEditorPane3.getText());

jFileChooser භාවිතය
JFileChooser fileChoose = new JFileChooser();
fileChoose.showDialog(this);
File selectedFile = fileChoose.getSelectedFile();

JFileChooser fileChoose = new JFileChooser();
fileChoose.showOpenDialog(this);
File selectedFile = fileChoose.getSelectedFile();

JFileChooser fileChoose = new JFileChooser();
fileChoose.showSaveDialog(this);
File selectedFile = fileChoose.getSelectedFile();
JFileChooser fileChoose = new JFileChooser();
fileChoose.showDialog(this, "Name for Button");
File selectedFile = fileChoose.getSelectedFile();
Desktop එකට path එක සකසා ගන්න හැටි. ඕනෑම OS එකකට හරියන්න, automatic selection.
String userHomeFolder = System.getProperty("user.home");
String desktopPath= userHomeFolder+"\\Desktop";
NetBeans project එක මෙතනින් බා ගන්න.

No comments :

Post a Comment